අපේ රටේ බහුතරය සිංහල නේ...
අපිට එතකොට හම්බයො දිරවන්නෑනේ...
දැන් වැලිවේරියෙ මිනී මරල රජාට කෙළවෙන්නනෙ යන්නේ...
ඉතිං මේ පැත්තෙන් සෙට් එකක් දැම්මා, පල්ලියට ගැහුවා.. ඇදිරි නීතිය දැම්මා. දැන් කොහොමද? "හම්බයෝ පලයව්! අපේ උරුමය වනසන්නෙපා යකෝ..."
එතකොට වැලිවේරිය මතකත් නෑ. ඒක පුද්ගල ණය මතකත් නෑ. කණ්ගැට්ටා...