ලොක්ක හොදට දූෂණය, ගසාකෑම් කරනවා. අනිත් ගෝලබාලයො ටිකත් ඔහොමම තමයි. දියුණුව කරනවා තමයි. ඒ වගේම ලොකු දෙයක් යුද්දෙ නැති කරපු එක, රට කොටින්ට ලියල දීපු රනිල් එක්ක බලද්දි.
ඒත් දැන් අපිව අම්බානක හූරන් කනවා. උඹලට දෙයක් කියන්නම්, මට උගන්නපු රත්නපුරේ උසස් පෙළ ගණිත ගුරුවරයෙක් කිව්ව කතාවක්.
"අපිට කොළඹ හරිම...