මහින්දව ජෙනිවා හිරගෙදර යවන්න වගේ යන්නෙ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ලොක්ක හොදට දූෂණය, ගසාකෑම් කරනවා. අනිත් ගෝලබාලයො ටිකත් ඔහොමම තමයි. දියුණුව කරනවා තමයි. ඒ වගේම ලොකු දෙයක් යුද්දෙ නැති කරපු එක, රට කොටින්ට ලියල දීපු රනිල් එක්ක බලද්දි.
    ඒත් දැන් අපිව අම්බානක හූරන් කනවා. උඹලට දෙයක් කියන්නම්, මට උගන්නපු රත්නපුරේ උසස් පෙළ ගණිත ගුරුවරයෙක් කිව්ව කතාවක්.
    "අපිට කොළඹ හරිම ප්‍රෙෂර් ජීවිතයක් තිබ්බට ගං වල එහෙම නෑ. කුඹුරු වලින් හාල් ගන්නවා. ලැබෙන ආදායමෙන් කාල බීල ඉන්නවා.අපේ වගේ සංකීර්ණ ප්‍රශ්ණ නෑ. ඔය ඒකපුද්ගල ණය, විදේශ විනිමය, ගෝලීයකරණය ඒ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. ඉතිං ඡන්දෙ කාලෙට ගිහිං රට ජාතිය ආගම උස්සල දීපු ගමන් ගිහින් කතිරෙ ගහනවා"
    අපි කොළඹ වගේ ප්‍රධාන නගර වල ඉදන් මේව කියෙව්වට බහුතරය ඉන්නෙ අර ඉහත සදහන් කරපු පන්තියෙ මිනිස්සු.
    දේශපාලුවන් ට ඕන නෑ එයාලට උගන්නන්න. එහෙම උනොත් එයාල ලෝකයට විවෘත වෙනවා. නියම ප්‍රජාතන්ත්‍රවාදය ඉගෙන ගන්නවා. එතකොට දේශපාලුවොන්ට කෙලවෙනවා. ඒ නිසා උන්ට ඕන රටේ මිනිස්සුන්ව මෝඩයට අන්දල තියාගන්න.
    මේ රටාව තියෙනකං අපේ රට ගොඩ යන්නෙ නෑ. :(

    මචං උබේ usar id එක prof_sl කියල වෙනස් කරගනිං. ඇත්ත කතාව ඔන්න ඕකයි.
    :D
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    එළකිරියේ එතෙක් මෙතෙක් මම දැකපු යථාවාදී ම, යථාර්ථවාදී ම දේශපාලන විග්‍රහය.............
    හැට්ස් ඕෆ්..................

    :shocked:
    මටත් ලොකු දැනුමක් නෑ යාලුවා. හැබැයි උගත් මනුස්සයෙක් එක්ක කතා කරල බලන්න, කියයි ඒ අය කොයි තරම් කළකිරිලද ඉන්නෙ කියලා. එහෙම තේරුම් ඇති මිනිස්සු රට දාල යනවා. ඒ කියන්නෙ අපේ රටේ ඉතාම වටිනා මානව සම්පත් අපට අහිමි වෙනවා.
    රැල්ලේ වෙනසක් ඉතා ඉක්මනින් ඇතිවිය යුතුයි. මිනිස්සු නොදන්නවා නෙවෙයි. දැන් ඕන මේ මාෆියා පාලනයට පහර එල්ල කරන්න. (මං විපක්ෂයේ නෙවෙයි, අපේ ඇතැම් මිනිසුන්ගෙ තියෙන තව වරදක් තමයි විග්‍රහයට ආවම ඒ කෙනා බොරදියේ මාලු බාන්නෙක් කියා සිතීම.)
    පාරවල්, ගුවන්තොටුපළවල්, වරාය මේවා ඔක්කොම නියමයි! සුපිරියි! (දැන් හදල ඉවර නිසා ඒවයෙ ප්ලේන් නැව් ආවෙ නැතත් මොනා කරන්නද? ණය වෙලා ඉවරයි!) ඒත් අසීමිත සුඛ විහරණය, භීෂණය, මාධ්‍ය මර්දනය, සෞඛ්‍ය මර්දනය, සල්ලි ටික රට කැසිනෝ කාරයන්ට පිදීම, ගෑණු ටික මැද පෙරදිගට විකිණිම, මේවට ඇස් වහගෙන ඉන්න බෑ!

    Hats off එක දෙන්න මට අර ගමේ කතාව කියපු කපිල ගුණසිංහ සර්ට. ඒ වගේම මාත් එක්ක රටේ තත්වය ගැන බුද්ධියෙන් කතා කරපු හැම කෙනෙක්ටම. :yes: මේ සූරාකෑම දිහා අවස්ථාවාදීව නොව, යථාර්තවාදීව බලමු. ජනතාව රැකෙන්නේ දේශපාලයනය නිසා නොව, දේශපාලනය රැකෙන්නේ ජනතාව නිසා බව තේරුම් ගනිමු! තේරුම් කරමු!
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලොක්ක හොදට දූෂණය, ගසාකෑම් කරනවා. අනිත් ගෝලබාලයො ටිකත් ඔහොමම තමයි. දියුණුව කරනවා තමයි. ඒ වගේම ලොකු දෙයක් යුද්දෙ නැති කරපු එක, රට කොටින්ට ලියල දීපු රනිල් එක්ක බලද්දි.
    ඒත් දැන් අපිව අම්බානක හූරන් කනවා. උඹලට දෙයක් කියන්නම්, මට උගන්නපු රත්නපුරේ උසස් පෙළ ගණිත ගුරුවරයෙක් කිව්ව කතාවක්.
    "අපිට කොළඹ හරිම ප්‍රෙෂර් ජීවිතයක් තිබ්බට ගං වල එහෙම නෑ. කුඹුරු වලින් හාල් ගන්නවා. ලැබෙන ආදායමෙන් කාල බීල ඉන්නවා.අපේ වගේ සංකීර්ණ ප්‍රශ්ණ නෑ. ඔය ඒකපුද්ගල ණය, විදේශ විනිමය, ගෝලීයකරණය ඒ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. ඉතිං ඡන්දෙ කාලෙට ගිහිං රට ජාතිය ආගම උස්සල දීපු ගමන් ගිහින් කතිරෙ ගහනවා"
    අපි කොළඹ වගේ ප්‍රධාන නගර වල ඉදන් මේව කියෙව්වට බහුතරය ඉන්නෙ අර ඉහත සදහන් කරපු පන්තියෙ මිනිස්සු.
    දේශපාලුවන් ට ඕන නෑ එයාලට උගන්නන්න. එහෙම උනොත් එයාල ලෝකයට විවෘත වෙනවා. නියම ප්‍රජාතන්ත්‍රවාදය ඉගෙන ගන්නවා. එතකොට දේශපාලුවොන්ට කෙලවෙනවා. ඒ නිසා උන්ට ඕන රටේ මිනිස්සුන්ව මෝඩයට අන්දල තියාගන්න.
    මේ රටාව තියෙනකං අපේ රට ගොඩ යන්නෙ නෑ. :(

    :(
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ගම් වල ඕනවටත් වඩා ප්‍රශ්න තියෙනවා.ඒක මම ගම්වල මිනිසුන් ආශ්‍රය කරපු නිසා,ගම්වල අයගේ සිතුම් පැතුම් දන්න නිසා දනිමි.ගම්වල මිනිසුන්ට එපාවෙනකොට මුන්ව එපාම වෙනවා.ගමටත් උනත් හැමදාම බොරු කරන්න බෑ.ගමක් තමයි ආණ්ඩුවට එරෙහිව උසිගන්වන්න ලේසියි.ඒක කරන හැටි හුඟක් අය දන්නේ නෑ.දුමින්දලා,විමල්ලා,මර්වින්ලා වගේ හොරු වැඩිම මනාප ගත්තේ නගර බදව.

    මෙහෙමනේ... ‍රටේ ප්‍රබල විපක්ෂයක් නෑ (ඕක තෝ කියන්න ඕනයැ, අපි දන්නවා...නේද?)
    විපක්ෂය සිහිය නැතුව බලං ඉන්නෙ ආණ්ඩුව පෙරලෙනකං. අපිට සේවය කරන්න ඒ අයට උවමනාව ඇත්තටම තියෙන නිසා.:shocked: බම්බුව! උනුත් බලං ඉන්නෙ පුටුවට ඇවිල්ල Porsche, Chrysler බස්සන්න. නෑයො සෙට් එක තානාපතිල කරවන්න.
    මේ රටට ඕන උගත් අය පාර්ලිමේන්තු යවන ක්‍රමයක්. ඇත්තටම මට ඔය ව්‍යවස්ථා, මනාප ක්‍රම, පළාත් සභා තේරෙන්නෙ නෑ. ඒ නිසා ඒ ගැන ඇත්ත තත්වය කියා දෙන රැල්ලක්, පිබිදීමක් රට තුල ඇතිවිය යුතුයි.
    මෙන්න දැනුම් තේරුම් ඇති එළකිරියෙකුට ආරාධනාවක්! අපිට දෙන්න මේ ඡන්ද ක්‍රමය, ව්‍යවස්ථාව ප්‍රායෝගික නො‍වන්නේ ඇයි? විය යුතු වෙනස මොකක්ද ගැන විග්‍රහයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොක්ක හොදට දූෂණය, ගසාකෑම් කරනවා. අනිත් ගෝලබාලයො ටිකත් ඔහොමම තමයි. දියුණුව කරනවා තමයි. ඒ වගේම ලොකු දෙයක් යුද්දෙ නැති කරපු එක, රට කොටින්ට ලියල දීපු රනිල් එක්ක බලද්දි.
    ඒත් දැන් අපිව අම්බානක හූරන් කනවා. උඹලට දෙයක් කියන්නම්, මට උගන්නපු රත්නපුරේ උසස් පෙළ ගණිත ගුරුවරයෙක් කිව්ව කතාවක්.
    "අපිට කොළඹ හරිම ප්‍රෙෂර් ජීවිතයක් තිබ්බට ගං වල එහෙම නෑ. කුඹුරු වලින් හාල් ගන්නවා. ලැබෙන ආදායමෙන් කාල බීල ඉන්නවා.අපේ වගේ සංකීර්ණ ප්‍රශ්ණ නෑ. ඔය ඒකපුද්ගල ණය, විදේශ විනිමය, ගෝලීයකරණය ඒ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. ඉතිං ඡන්දෙ කාලෙට ගිහිං රට ජාතිය ආගම උස්සල දීපු ගමන් ගිහින් කතිරෙ ගහනවා"
    අපි කොළඹ වගේ ප්‍රධාන නගර වල ඉදන් මේව කියෙව්වට බහුතරය ඉන්නෙ අර ඉහත සදහන් කරපු පන්තියෙ මිනිස්සු.
    දේශපාලුවන් ට ඕන නෑ එයාලට උගන්නන්න. එහෙම උනොත් එයාල ලෝකයට විවෘත වෙනවා. නියම ප්‍රජාතන්ත්‍රවාදය ඉගෙන ගන්නවා. එතකොට දේශපාලුවොන්ට කෙලවෙනවා. ඒ නිසා උන්ට ඕන රටේ මිනිස්සුන්ව මෝඩයට අන්දල තියාගන්න.
    මේ රටාව තියෙනකං අපේ රට ගොඩ යන්නෙ නෑ. :(
    වැරදියි,කොලබ කොහෙද මහින්ද පැරදුනෙ කියන්ඩ පුලුවන්ද?:rolleyes::rolleyes: ඒකපුද්ගල ණය, විදේශ විනිමය, ගෝලීයකරණය,උන්ඩුකපුච්චය වගේ බර වචන දන්න කොලබ මිනිසුත් මහින්දට චන්දෙ දෙන්නෙ ඇයි කියන්ඩ පුලුවන්ද? :rolleyes::rolleyes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    වැරදියි,කොලබ කොහෙද මහින්ද පැරදුනෙ කියන්ඩ පුලුවන්ද?:rolleyes::rolleyes: ඒකපුද්ගල ණය, විදේශ විනිමය, ගෝලීයකරණය,උන්ඩුකපුච්චය වගේ බර වචන දන්න කොලබ මිනිසුත් මහින්දට චන්දෙ දෙන්නෙ ඇයි කියන්ඩ පුලුවන්ද? :rolleyes::rolleyes:

    hane 10.35ta kunu apullannaaa warthaaa karay
    :lol::lol::lol::lol:

    enta enta maye pute

    uba nathuwa me wage thread wala kisima wadak na

    lowet uba awilla ban thread wala awashyama charitayak ne

    ko ube awjataka mitraya
    HK ane ut enakan idapan maye pute
    ok?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    වැරදියි,කොලබ කොහෙද මහින්ද පැරදුනෙ කියන්ඩ පුලුවන්ද?:rolleyes::rolleyes: ඒකපුද්ගල ණය, විදේශ විනිමය, ගෝලීයකරණය,උන්ඩුකපුච්චය වගේ බර වචන දන්න කොලබ මිනිසුත් මහින්දට චන්දෙ දෙන්නෙ ඇයි කියන්ඩ පුලුවන්ද? :rolleyes::rolleyes:

    මෙන්න පිළිගන්න දැන් වේදිකාවේ ප්‍රවීණ ලොන්ඩරි උපදේශක "එරෝ "
    (විසිල් සහ අත්පොලසන් නාදය )
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලොක්ක හොදට දූෂණය, ගසාකෑම් කරනවා. අනිත් ගෝලබාලයො ටිකත් ඔහොමම තමයි. දියුණුව කරනවා තමයි. ඒ වගේම ලොකු දෙයක් යුද්දෙ නැති කරපු එක, රට කොටින්ට ලියල දීපු රනිල් එක්ක බලද්දි.
    ඒත් දැන් අපිව අම්බානක හූරන් කනවා. උඹලට දෙයක් කියන්නම්, මට උගන්නපු රත්නපුරේ උසස් පෙළ ගණිත ගුරුවරයෙක් කිව්ව කතාවක්.
    "අපිට කොළඹ හරිම ප්‍රෙෂර් ජීවිතයක් තිබ්බට ගං වල එහෙම නෑ. කුඹුරු වලින් හාල් ගන්නවා. ලැබෙන ආදායමෙන් කාල බීල ඉන්නවා.අපේ වගේ සංකීර්ණ ප්‍රශ්ණ නෑ. ඔය ඒකපුද්ගල ණය, විදේශ විනිමය, ගෝලීයකරණය ඒ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. ඉතිං ඡන්දෙ කාලෙට ගිහිං රට ජාතිය ආගම උස්සල දීපු ගමන් ගිහින් කතිරෙ ගහනවා"
    අපි කොළඹ වගේ ප්‍රධාන නගර වල ඉදන් මේව කියෙව්වට බහුතරය ඉන්නෙ අර ඉහත සදහන් කරපු පන්තියෙ මිනිස්සු.
    දේශපාලුවන් ට ඕන නෑ එයාලට උගන්නන්න. එහෙම උනොත් එයාල ලෝකයට විවෘත වෙනවා. නියම ප්‍රජාතන්ත්‍රවාදය ඉගෙන ගන්නවා. එතකොට දේශපාලුවොන්ට කෙලවෙනවා. ඒ නිසා උන්ට ඕන රටේ මිනිස්සුන්ව මෝඩයට අන්දල තියාගන්න.
    මේ රටාව තියෙනකං අපේ රට ගොඩ යන්නෙ නෑ. :(
    :lol::lol::lol:

    පට්ට කතාව බන් ,,,
    ඔන්න ඕකයි ඇත්ත බන් ...
    හැබැයි ගමේ ඉනිහට ඕක තේරෙද්දී කෝච්චිය ගිහින් ඉවරයි.
    ඊට පස්සේ ඉතිං පුක හපාගන්න තමයි තියෙන්නේ .........
    :(
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    වැරදියි,කොලබ කොහෙද මහින්ද පැරදුනෙ කියන්ඩ පුලුවන්ද?:rolleyes::rolleyes: ඒකපුද්ගල ණය, විදේශ විනිමය, ගෝලීයකරණය,උන්ඩුකපුච්චය වගේ බර වචන දන්න කොලබ මිනිසුත් මහින්දට චන්දෙ දෙන්නෙ ඇයි කියන්ඩ පුලුවන්ද? :rolleyes::rolleyes:

    :rolleyes:
    මොනව කරන්නද මචං.. මෙච්චර දූෂණ මැරකම් කරද්දිත් තමන්ගෙ වාසිය වෙනවනං අනිත් මිනිස්සුන්ට හෙන ගහල ගියත් කමක් නෑ කියල හිතන පිරිසකුත් ඉන්නවනේ :yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වැරදියි,කොලබ කොහෙද මහින්ද පැරදුනෙ කියන්ඩ පුලුවන්ද?:rolleyes::rolleyes: ඒකපුද්ගල ණය, විදේශ විනිමය, ගෝලීයකරණය,උන්ඩුකපුච්චය වගේ බර වචන දන්න කොලබ මිනිසුත් මහින්දට චන්දෙ දෙන්නෙ ඇයි කියන්ඩ පුලුවන්ද? :rolleyes::rolleyes:
    :lol::lol::lol:
    ඔය කිව්වේ බුරුවා ......
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    දඩබ්බරයා;15417115 said:
    Dawase wihiluwa ban... lankawe nithiyenda lokkata dadum denne....

    අන්න point එක! දැන් තේරෙනවා නේද අපි දිනවල තියෙන්නෙ අපිව බලාගන්න ව්‍යවස්ථාවක්ද නැද්ද කියලා.. ;)
     
    වැරදියි,කොලබ කොහෙද මහින්ද පැරදුනෙ කියන්ඩ පුලුවන්ද?:rolleyes::rolleyes: ඒකපුද්ගල ණය, විදේශ විනිමය, ගෝලීයකරණය,උන්ඩුකපුච්චය වගේ බර වචන දන්න කොලබ මිනිසුත් මහින්දට චන්දෙ දෙන්නෙ ඇයි කියන්ඩ පුලුවන්ද? :rolleyes::rolleyes:
    අනේ පලයන් ගොබ්බයො මෙතන පුක නොදී උඹයි මමයි දන්නා දේශපාලනේ,
    කොළඹ මහින්ද උඩින්ම පරාදයි විපක්ෂේන් පොල්පිත්තක් දැම්මත් දිනන්නේ මහා ඉහලින්
     
    aruna47

    Well-known member
  • පිස්සු පුසා;15417151 said:
    අනේ පලයන් ගොබ්බයො මෙතන පුක නොදී උඹයි මමයි දන්නා දේශපාලනේ,
    කොළඹ මහින්ද උඩින්ම පරාදයි විපක්ෂේන් පොල්පිත්තක් දැම්මත් දිනන්නේ මහා ඉහලින්

    :lol::lol::lol::lol::lol:

    මේ සුකන්නා දන්නා දේශපාලනය පොඩි එකෙක් බන් මු. තම දැලි රැවුල වවිලත් නෑ. :lol::lol::lol:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    එළකිරියට ඇවිත් වැඩි කල් නැති නිසා erozan ගැන වැඩි යමක් දන්නෙ නෑ. හැබැයි දේශපාලනය සම්බන්ධ ත්‍රෙඩ් වලට මේ හාදය ආවට පස්සෙ "erozan අදත් පුක දෙයි" කියල tags නම් තිබ්බ වගේ මතකයි. :rolleyes:
    (ලගපාත ලිදක් තියේනම් ඉතිං පනින්න, අවජාතක ජීවිත වලින් රටටත් වැඩක් නෑනෙ:yes:)

    යාලුවනේ erozanට අවශ්‍ය ආශ්වාදයත් දෙමු. පව්නෙ අනේ.;)
    හැබැයි අපි දූෂිත පාලනය ගැන කතිකාවතෙන් පනින්න හොද නෑ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :shocked:
    තේරුම් ගනිමු! තේරුම් කරමු!

    http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

    එල මචන් ..හැබැයි හැබයි මිනිස්සු තොර ගන්නේ ඇත්ත මොකක්ද කියන මතය නෙවෙයි වැඩියම මාකට් කරන පුළුවන් මතය ..ඒ මාකට් කිරිල්ල මත තමයි චන්දෙ දිනන්නේ ...

    "It's easier to fool people than to convince them that they have been fooled."
    ~Mark Twain~

    1150173_505370216211272_1889012217_n.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මුන්ට හෙනගහන්න ඕන.
    කැවුමොන්ට ඕන දෙයක් මතක හිටින්නෙ සති දෙකයි.