එහෙම කරන්න බෑ.. එහෙම නොකරන එක හොඳයි..
එතකොට ත්රෙඩ් එකක් මැද්දෙ උඹ පෝස්ට් එකක් දැම්මම අරූට ඒක පේන්නෙ නෑ, ඌ කොහොමද දන්නෙ ත්රෙඩ් එකේ මුන් මේ මොන මගුලක් කියවනවද කියලා? ඇයි උඹ කියන එක ඌට පේන්නෙ නෑනෙ.. එහෙම වුනත් උඹෙ පෝස්ට් quote කරද්දි ඒකත් අරූට නොපෙන්වා ඉන්න බෑනෙ.