ඔව් මේකත් ඇත්ත තමයි. කොහොමත් මුස්ලිම් අය උන්ගේ උන්ට එකතුනේ. නෙට්වර්ක් එකක් වගේ කඩ ටික රන් කරන්නේ. එකෙක්ගෙ බඩු නැත්තන් අනිකාගෙන් අරන් දෙනවා. මුස්ලිම් කඩවල බඩු ගනන් අඩුයි. ඒක ඇත්ත හැබැයි කොලිටියත් ඒවගේම හොඳද කියන එක නම් සැකයක් තියෙනවා. පොඩිකාලේ ළමයින්ට දෙන කිරි පැකට් එකේ ඉඳලා මිනීපෙට්ට්ය දක්වාම මේ...