මචන්, එහෙනම් ඉතින් ඔය කියන දේ අද ලංකාවේ ඉන්න අනිත් මුස්ලිම් අයටත් අදාලයි නේ. ඒ ගොල්ලෝ බුදුදහම වනසන්න කරන වැඩත් එහෙනම් කුරානයට විරුද්ධයි. අපි යුද්ධ නොකරමු නමුත් ඔබලා සෑම විටම අපේ හදවතට ත්රස්තය ඇතුලු කරයි. එළකිරි එකේත් එසේමයි. අපි නැවතී සිටිමු, ඔබලාද නවතින්න