පොලීසියට කිව්වා නම් හරි. එතකොට මහජන සෞඛ්ය පරීක්ශයවරයා ලවා පරීක්ශා කරගන්න පුලුවන්. කොහොමත් ඔය කෘතිම රසකාරක, වර්ණක වගේ දේවල් යොදාගන්න කෑම බීම ගන්න හොඳ නෑ නේ. අද ශරීරයට හානියක් නෑ කියන ඒවා නේ හෙට මොකක් හරි පරීක්ශනයකින් ඔප්පු කරන්නේ ඒව හොඳ නෑ කියලා. අපි කට්ටිය දැනුවත් කලාම හරි. කට්ටයට පරිස්සන් වෙලා...