මේක මාර සීන් එකක් නේ. අපි මේ මුස්ලිම් අන්තවාදීන් කරන හැම වැඩක්ම රිපෝට් කරනවා. බහුතරයක් ඒවා මැකෙන්නේ නෑ. එක එක පිස්සා ඇවිල්ලා ෆේක් වලින් ත්රෙඩ් කනවා. ඒවා රිපොර්ට් කලාට ඇක්ශන් ගන්න පහුවෙනවා. කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් දාපුවහම මෙතන ඒක ක්ලෝස් කරනවා. එලකිරි එකේ මුස්ලිම් අයට කෙල්ලෙක්ගේ පින්තූරයක් දැම්මා...