යාපනය අර්ධද්වීපයේ වගා කෙරෙන අර්තාපල් අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්යස්ථානයට රැගෙනවිත් කිලෝව රුපියල් 50 කට හෝ අලෙවි නොවීම නිසා අසීරුතාවකට පත්ව සිටින බව යාපනයේ ගොවීන් පවසයි.
දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ විශාල වශයෙන් විදේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 36 සිට 40 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වීම නිසා...