විදුලි දුම්රියෙන් ඔෆිස් යන්න

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    විදුලි දුම්රියෙන් ඔෆිස් යන්න

    ට්‍රැෆික් කරදරෙන් මිදිලා, විදුලි දුම්රියෙන් ඔෆිස් යන්න අපිටත් වාසනාව උදාවෙයි
    train.png


    ලෝකයේ බෝහෝ දියුණු රටවල් මගීන් ප්‍රවාහනයේදී භාවිතා කරන විදුලියෙන් ක්‍රියාත්මක වන සැහැල්ලු දුම්රිය පද්දතියක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. දැනටමත් එහි මුලික සඛ්‍යතා අධ්‍යනය අවසන් වෙමින් පවතින අතර එළඹෙන ජුනි මාසයේදී මුලික සඛ්‍යතා අධ්‍යනය අවසන් කරන බව මහා නගර සංවර්ධන සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

    ඒ අනුව 2018 වසර අගදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කලා. මෙම දුම්රිය පද්ධතියේ වර්තමාන සැළසුමට අනුව මාර්ග පද්ධති 6ක් ඉදිකරනු ලබන අතර එහි මූලික පියවර වශයෙන් මාලඹේ සිට බොරැල්ල දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට නියමිතව තිබෙනවා.

    ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක ණය ආධාර මෙම ව්‍යාපෘතියට ලැබීමට නියමිත අතර මෙය JAICA ආධාර මත ක්‍රියාත්මක වනවා. එසේම මෙම සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිවීමත් සමඟ මාලඹේ සිට කොටුව දක්වා විනාඩි 40කින් පැමිණීමට හැකියාව ලැබේ.

    2021 වසර වනවිට මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව තවත් වසර තුනකින් පමණ අපට විදුලි දුම්රියක ගමන් කිරීමේ අවස්ථාව උදාවනු ඇති.
     
    • Like
    Reactions: Ne@

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙගාපොලිස් අමාත්‍යන්සෙන් සෑහෙන වැඩ තොගයක් කරනවා :yes: 2020 චන්දෙ ලංවෙලා ඔය ටික ඉවරකරොත් නං හොඳා
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,752
    113
    oya yaka kapu pathe paharana ekek....... me chande lanwena kal hitiya rail para hadanna, hina wenna one katinda paschathbagenda .........
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    oya yaka kapu pathe paharana ekek....... me chande lanwena kal hitiya rail para hadanna, hina wenna one katinda paschathbagenda .........

    තියන කෝච්චි ටික හරියට දුවාගන්න බෑ තව ඉලෙක්ට්‍රික් ට්‍රේන් දාන්න

    :P:P
     
    • Like
    Reactions: Hasitha-Kasun

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,175
    20,778
    113
    හස්තිශෛලපුර
    මෙගාපොලිස් අමාත්‍යන්සෙන් සෑහෙන වැඩ තොගයක් කරනවා :yes: 2020 චන්දෙ ලංවෙලා ඔය ටික ඉවරකරොත් නං හොඳා

    :yes: ක්‍රෙඩිට් එක දෙන්න ඕන තැනට දෙන්න ඕනේ.. මෙගා පොලිස් එකේන් නම් රටට හොදක් වෙනවා.... :yes::yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :yes: ක්‍රෙඩිට් එක දෙන්න ඕන තැනට දෙන්න ඕනේ.. මෙගා පොලිස් එකේන් නම් රටට හොදක් වෙනවා.... :yes::yes:

    ඒ ඇත්තට මොකද්ද බං ඕක..:baffled:
    එලකිරි එකෙන්මයි වචනේ ඇහුවෙත්..:oo: