රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාව අවසන් වී තිබේ.
ජනාධිපති නිල නිවසේදී අද රාත්රියේ පැවැති එම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්ය මලික් සමරවික්රම, පක්ෂ මහලේකම් කබිර් හෂිම්, නියෝජ්ය කතානායක තිලංග...