ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

එක්කෝ අපි පිලිගමුද මේ දරුවා කියන දේ? :) නහරයක් පුපුරලා මැරෙන්න ඉඩ තියනවා :sorry:

සමබනධන්ට විපක්ෂ නායක කම දුන්නෙත්, ජාතික රජය හැදුවෙත් බෙදුම්වාදී ව්‍යවස්ථාව ගේන්න හා ඒක සම්මත කරන්න

ඒ වැඩ පිළිවෙලට ජවිපෙත් සහාය දුන්නා.......
 
Machan dan JVP eka yanne “Social Democratic” line ekata. Parana anthawadee samajawadaya kawadawath lankawe pela karanna beha. Scandinavian ratawal hadune social democratic policies walin. Deshapalana mathawada/upakrama hemadama eka wage thiyenne neha. Rohana Wijeweerath kaleth ekka wenas una. Mulin prathisanskarana pili nogaththa Wijeweera passe ewa piligaththa.

මෙතන සෝෂල් ඩිමොක්‍රටික් එකක් නැ.........මෙතන තියෙන්නේ නිර්මාල් රංජිත්ලා මෙච්චර දවසක් සහාය දුන්න බෙදුම්වාදය පිනවීමේ වැඩපිළිවෙලට සහාය දීම
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    මෙතන සෝෂල් ඩිමොක්‍රටික් එකක් නැ.........මෙතන තියෙන්නේ නිර්මාල් රංජිත්ලා මෙච්චර දවසක් සහාය දුන්න බෙදුම්වාදය පිනවීමේ වැඩපිළිවෙලට සහාය දීම

    lol..:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමෙන් නගරෙට ආව ගමේ JVP සුකුමලිය නගරේ සල්ලාලයෙක්ට අසුවු වගයි...

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පන්ට ඡන්දෙ දේනන කලින්..............ජෙප්පෝ ගැන සෝමවංශ ගේ කතාවෙන්ම දැනගමු......

    https://m.facebook.com/story.php?story_fbid=1440713219589935&id=1440448579616399&_rdr

    :yes::yes::yes: සෝමවoශ අමරසිoහලට ජවිපෙ එපා වෙලා ,එලියට බැස්සනම් මේ දැන් දගලන කොල්ලො කුරුට්ටන්ට මොන ජවිපයක්ද මචන්...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය වේ#ගේ පුතාලට මමත් එක පාරක් චන්දෙ දැම්මා,අප්පිරියයි දැන්,කරන ලබ්බකුත් නැහැ,පඩ
    ටෝක්ස් නම් ලොරි ගනන්,අනික ඉස්සර උන්ගෙ තිබ්බ රට ගැන හැඟීම දැන් ඇත්තෙම නැහැ,ඔයාල වැරදි කරන්න,අපි පෙන්නල දෙන්නම්,ඕක තමයි කරන එකම දේ දැන්,මේ චන්දෙන් අතු ගෑවිලාම යනව මුන්,ඒකටත් අන්තිමේ රටේ මිනිස්සුන්ටම බනිනවා ඌකුන්,එහෙව් ලැජ්ජ නැති සක්කිලි හැත්තක් මුන්
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඇයි හම්බන්තොට වරාය විකුණද්දි ළාමක විරෝධයක් දීලා නිකම් ඉන්නේ

    ළාමක විරෝධයක් නේ මහින්දත් දුන්නෙ. ;)

    "මම මහින්ද රාජපක්ෂ ටයි නාමල් රාජපක්ෂටයි කියනව පුලුවන්නම් චීන තානාපති ඉස්සරහා කියන්න කියල එයාලා හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුමට විරුද්දයි කියන්න කියලා.එහෙම කිව්වොත් මාත් ඒ අයට ඡන්දය දෙන්න කියලා කියනවා
    -Ranil Wickremesinghe-

    මහින්ද, වරාය පැවරීමට එරෙහි ඡන්දයටත් නැහැ – අයවැය ඡන්දයටත් නැහැ https://is.gd/KM35z3
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63

    JVP එකට ඔච්චර කඩේ යනවානම් මෙවට උත්තර දීලා හිටියනම් හොන්දයි නේද

    1. ඇයි රනිල් ගේන බෙදුම්වාදී ව්‍යවස්ථාවට ජවිපෙ සහාය දෙන්නේ?
    2. ඇයි රටට එරෙහි ජිනිවා යෝජනාවට සහාය දෙන්නේ?
    3. ඇයි එට්කා වලට නිකම් ළාමක විරෝධය දක්වලා නිකම් ඉන්නේ
    4. ඇයි ත්‍රි මල වරාය, හම්බන්තොට වරාය විකුණද්දි ළාමක විරෝධයක් දීලා නිකම් ඉන්නේ
    5. ඇයි රටේ ප්‍රශ්න වැඩි වෙන මැතිවරණ ක්‍රමයක් ඇති කරන්න අනුර කුමාර උදව් කළේ?
    6. බෙදුම්වාදයට සහාය වෙන විදිහට රනිල් වැඩ කරද්දි ඇයි ඒ ගැන වචනයක් වත් නොකියන්නේ
    --
    හා
    ්7. රටම දන්න බෙදුම්වාදීන් වෙච්ච 2005 දි ජවිපෙට ජාතිවාදීන් කිව්ව නිර්මාල් රන්ජිත්ලා වගේ ඩයල් දැන් ජවිපෙ එක්ක ඉන්නේ ඇයි? නිර්මාල් රන්ජිත් මතය වෙනස් කරලා ද ජවිපෙ මතය වෙනස් කරලාද? මම දන්නා තරමින් නිර්මාල් රන්ජිත් නම් එතැනමය.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ජව්පෙ කියන්නෙ පිරිසිධු දනවාදි පක්ශයක්

    එ වගෙම නො 1 වයාජ සමාජවාදි පක්ශයක්
     
    මහින්ද ගැන මොකක් හරි කිව්ව ගමන් දුවගෙන ඇවිත් ජවිපෙට කඩේ යනවලු :lol:

    මගෙන් අහපු එකේ දෙක තුනකට උත්තර දෙන්නම්. මේ JVP මතය නෙවෙයි මගේ මතය.
    1) නව ව්‍යවස්ථාවක් ගේන එක ප්‍රධාන ජනාධිපති අපේක්ෂක දෙන්නාගෙම මැතිවරණ පොරොන්දුවක්. ඒ දෙන්නා ලක්ෂ 120ක ඡන්ද දිනාගත්ත. ඒ කියන්නේ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව ජනතාව අනුමත කරලා තියෙනවා.

    2)https://www.un.org/press/en/2009/sg2151.doc.htm
    මේ හිටපු ජනාධිපති හා Ban Ki Moon කරපු ඒකාබද්ධ ප්‍රකාශනය. රට මානව හිමිකම් පරීක්ෂණ තියන්න Ban Ki Moon ට පොරොන්දු වෙලා තියෙන්නේ 2009 දි. ඒ කාලෙම ගොඩින් බේරා ගන්න තිබ්බ එක නොසලකා හැරීමෙන් තමයී දැන් වණ වෙලා තියෙන්නේ.

    3/4) උඩ උත්තර දුන්නා. ලක්ෂ 58 ක් නියෝජනය කරන නායකයා විරෝධය නොදක්වන එක ප්‍රශ්න කරන්නේ නෑ. නායකයා ගෙන් අහන්න ඕනේ එක වටේ ඉන්න උන්ගෙන් අහ අහ යනවා.
    ආසන 95 ක් තියෙන පක්ෂයක උන් ආසන 6 ක් තියෙන පක්ෂයකින් එක සමාන ක්‍රියාකාරීත්වය බලාපොරොත්තු වෙන එක වැරදියි.

    5) මැතිවරණ ක්‍රමය වෙනස් කරලා මිශ්‍ර ක්‍රමයකට යන එක දේශපාලන පක්‍ෂ ගත්ත පොදු තීරනයක්. එක එකාට ඇඟිල්ල දික් කරලා තමන්ට අත පිහදාගන්න බෑ. හැමෝගෙම වගකීම.

    6) මේක ගැන මම දන්නේ නෑ.

    7) නිර්මාල් රංජිත් සහාය දෙන්නේ ජවිපෙ හොඳ නිසා නෙවෙයි ප්‍රධාන පක්ෂ දෙකට සහාය නොදි ඊළඟට දෙන්න තියෙන්නේ ජවිපෙට නිසා. "රටම දන්න බෙදුම්වාදී" නිර්මාල් ඊළඟ ජනාධිපතිවරණයදි සහාය දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ට.
    නිර්මාල් රන්ජිත් මතය වෙනස් කරලා ද ගෝඨාභය රාජපක්ෂ මතය වෙනස් කරලාද කියන්න දන්නේ නෑ.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    පක්ෂයකට ඡන්දය දෙද්දී ඒ පක්ෂයේ හැම ප්‍රතිපත්තියම පිළිගන්න ඕනෑ නෑ. ජාතික දේශපාලනයේ රනිල් මහින්ද අනුර කුමාරලා කරන එක ගමේ ප්‍රාදේශීය සභාවට වැඩ කරයි කියලා හිතෙන කැමති එකෙක් පත්කරගන්න බාධාවක් නෙවෙයි.
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    ළාමක විරෝධයක් නේ මහින්දත් දුන්නෙ. ;)

    "මම මහින්ද රාජපක්ෂ ටයි නාමල් රාජපක්ෂටයි කියනව පුලුවන්නම් චීන තානාපති ඉස්සරහා කියන්න කියල එයාලා හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුමට විරුද්දයි කියන්න කියලා.එහෙම කිව්වොත් මාත් ඒ අයට ඡන්දය දෙන්න කියලා කියනවා
    -Ranil Wickremesinghe-

    මහින්ද, වරාය පැවරීමට එරෙහි ඡන්දයටත් නැහැ – අයවැය ඡන්දයටත් නැහැ https://is.gd/KM35z3

    Pala hukanno
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පේනවනේ ඉතින් කට උත්තර නෑ කුණුහරුප කියන්න විතරයි පුළුවන් :lol:

    aparade oi thamusege welawa. uba meke JVP ekata kade giyata mun wenas wenawada ? nathnam munge katha ahala uba wenas wenawada ?
    :P:P nikan wadak balagena palayan ban yanna. me api inne dan shape eke :cool: