1. bravehearts

    You don't deserved this යකෝ....

    මේ රටේ වටිනාකම් තේරෙන මිනිස්සු
  2. bravehearts

    අපි හම්බකරොත් අපි කනවා ඔප්පු කරලා තියෙනවා නේද ?

    මේක නම් බලන්නම ඕනේ කතාවක්
  3. bravehearts

    ගෝටා එළවලා ඉවර වුනාම

    මට කියක් හරි ලැබෙනවා නම් වෙන උන්ට මොකක් උනත් කමක් නැහැ මෙච්චර අවුල් තියෙද්දී කෘෂිකර්මම රාජ්‍ය ඇමතිලා ඕනෙද කැබිනට් ඇමතියෙක් ඉද්දි අන්න ඒ වැඩ කරන්නෙත් ඒ වගේ එවුන් මේ වෙලාවේ බෙහෙත් ආධාර එවද්දී ඒකෙන් කොමිස් ඉල්ලන්නේ ඒ වගේ එවුන් තවත් තෙල් නැවක් ගන්න පුළුවන් ගණන් ප්‍රමාද ගාස්තු ගෙවන්න කටයුතු...
  4. bravehearts

    Putin's race

  5. bravehearts

    රජයක් පිහිටුවන්න යයි

    මේ විදිය නම් හොදයි වගේ
  6. bravehearts

    STF වලත් බල්ලෝ ඉන්නවද ?

    This is the young lad who spoke to the stunned forces on our behalf and asked them to help us the people of the land, struggling for a better life. Later the STF caught him and slit his neck with a blade! Prayers went up day and night outside the ICU until he recovered.
  7. bravehearts

    ඥානක්කා

    මහජන කැළඹිලි, උද්ඝෝෂණ සහ විරෝධතා, ඉන්ධන හිඟය සහ විදුලි බල ප‍්‍රශ්නය ඇතුළු සංකීර්ණ ගැටලූ ගණනාවකින්ම රට අස්ථාවර වී ඇති මේ අවස්ථාවේදී ඥානක්කා ගැන අප කරන මේ ලියවිල්ල කොතරම් දුරට වැදගත් ද යන්න නොදනිමු. එහෙත් කවර හෝ අවස්ථාවක මේ කතාව ලිවිය යුතුව තිබේ. ඥානක්කා යන වචනය ඇසෙන විට අපේ සිත තුළ දෙආකාරයක...
  8. bravehearts

    මුළු දේශපාලන ක්ෂේශ්ත්‍රයම අනතුරෙලු

    නාකි සෙට් එක මහජන නැගිටීම හයිජැක් කරන්න යන්නේ ජනතාවාදී ආණ්ඩුවක් ඇවිත් මුන්ගේ හොරා කාපුවා එළිවෙයි කියලා මුන් බයේ ඉන්නේ උන් බය වෙලා ඉන්නේ උන්ගේ තත්වේ සැපපහසුකම් නැති වෙයි කියලා මෙයා කියන එක සුළුවෙන් තකන්න එපා දැන් රටේ ලොකු පුටුවල ඉන්න එවුන් රත් වෙලා ඉන්නේ නියම ජනතා නැගිටීමක් එන එක ගැන...
  9. bravehearts

    අරගලයට සහාය වන්නන්

    රජයේ තනතුරු වලින් ඉල්ලා අස්වෙමින් ප්‍රසිද්ද ස්ථාන (පුද්ගලික) වල කළු කොඩි දමමින් ප්‍රසිද්ද පුද්ගලයින් ආණ්ඩු විරෝදයට සහය දක්වන (ඕනෑම ආකාරයකින්) දේවල් වැඩි වැඩියෙන් පිරිස් අතර බෙදා ගමු
  10. bravehearts

    3වෙනිදා පාරට යමූ

    අටුවා ටීකා ටිප්පිනි අවශය නැත කැටයම් අවශය නැත පස් මහ බැලුම් ඕනේ නැත ජීවිතේ පළමු වතාවට මම පාරට බහිනවා ඒ මේ ක්‍රමේ වෙනසක් දකින්න පොඩි පටන් ගැන්මක් ලොකු අඩිතාලමක මුල් පියවර වේවි ඔබ ගෙදර ඉන්නද කල්පනාව ?????
  11. bravehearts

    අනතුරු අගවන්නයි කියන්නේ

    දැන් හෙන සෙට් එකක් රනිල් හොදයි වගේ දකිනවනේ ඒ අයටයි තව අවුරුදු 3කින් විතර ටිකක් හොදට කරා කියලා පෙන්නපුවාම මේ ආණ්ඩුවම හොදයි කියලා රැවටෙන අයටයි තමා මේක
  12. bravehearts

    ඔන්න වැඩි කරා

    ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ මධ්‍යම රාත%ියේ සිට සිය බෙදුම්හල්වලද ඉන්ධන මිල ඉහල දමා ඇත. ඒ අනුව ලීටරයක නව මිල මෙසේය. ඒසේ මිල ඉහල දහා ඇති ප%මාණයන් හා නව මිල ගණන් මෙසේය. ඛනිජ තෙල් සංස්ථා නව මිල >>>>>>>>>>>>> ඉන්දියන් ඔයිල් සමාගමේ නව මිල පෙට්‍රල් (92) – රු.77කින් – නව මිල රු.254 >>>>>>>>...
  13. bravehearts

    දැන් කාලේ හරි

  14. bravehearts

    මේක ගන්න තැනක් දන්නවාද ?

    TDK s60 tremor 2.1 computer speakers පාවිච්චි කරපු එකක් උනත් කමක් නැහැ මේක වගේ හොද වෙන ඒවා මොනවද ? (ස්පිකර් 2 ඒවා තමා ඕනේ)
  15. bravehearts

    උබලා කන්නේ බත්ද?

    අපිට කුඹුරු නැති නිසා කඩෙන් තමා හාල් ගෙන්නේ හාල් ගණන් ගියාම අපිට වියදම වැඩි වෙනවා අපේ මාමා කෙනෙක් අක්කර 1.5 විතර කුඹුරු කරනවා නමුත් කන්න වී ටික ලැබෙන එකට අමතරව විකුණලා ලොකු ගානක් එයාලට ලැබෙන්නෙත් නැහැ තව මම දන්නා කෙනෙක් පොතුවිල් වල ඉන්නවා සිංහල උනාට දෙමළ තමා කතා කරන්නේ ළමයින්ටත් සිංහල...

    No contents