දැන් හෙන සෙට් එකක් රනිල් හොදයි වගේ දකිනවනේ ඒ අයටයි තව අවුරුදු 3කින් විතර ටිකක් හොදට කරා කියලා පෙන්නපුවාම මේ ආණ්ඩුවම හොදයි කියලා රැවටෙන අයටයි තමා මේක