1. TharushiKU

    නියගයට සුදානම් වෙමු

    මේක ටයිප් කලේ කොහොමද?
  2. TharushiKU

    නියගයට සුදානම් වෙමු

    වහල උඩ වවන්න පුළුවන්, ස්ලැබ් එකක් උඩ එහෙම බැරි නම් ලොකු කණුවක් හිටවලා වටේට ලී බැඳලා පෝච්චි එල්ලන්න
  3. TharushiKU

    නියගයට මුහුණ දීම..?

    ලිඳේ වතුර අඩුවෙන් බිව්වා කියලා වතුර ඉතුරු වෙනවද? නැහැ නෙ! හිඳෙන කොට සේරම එකට හිඳෙන්නෙ :baffled: ටැප් වතුර තියෙන අය තමා වතුර ඉතුරු කරන්න ඕන මෙහෙම නියගයක් ආවොත් හාල් කිලෝ එකක් 250 - 350 වගේ වේවි ඒක නිසා දැන්වත් අල බතල ටිකක් වවා ගන්න බලන්න ඉරිඟු ටිකක් , පාන්පිටි ගොඩක් ගෙනත් තියා ගන්න හාල් ගනන්...
  4. TharushiKU

    මගේ ජීවිතේ පසුගිය අවුරුදු 6 ආවර්ජනා..

    ඇත්ත නම් හොඳයි ඉතින් :rolleyes:
  5. TharushiKU

    Regulations of Drone

    ඊයේ හවස මාළු විකුණන මනුස්සයත් ඔය ඩ්‍රෝන් වලට දාපු නීතියට බැන බැන යනවා දැක්කා පව් ඒ මනුස්සයා ඩ්‍රෝන් එකෙන් මාළු බෙදන්න ඉන්න ඇත්තෙ
  6. TharushiKU

    ‍ලොතරැයි අලෙවිය 40 % පහලට

    100ට තියෙන ටිකටුත් මිනිස්සු ගන්නවා නෙ ඉතින් 30 ඒවා නොගෙන ඉඳීද :eek:
  7. TharushiKU

    Love problem - help me :(

  8. TharushiKU

    වහන්නට කලියෙන් ඔබේ රුව පෙට්ටියේ පියනින්..

    වහන්නට කලියෙන් ඔබේ රුව පෙට්ටියේ පියනින්.. හිත සිත්තම් අහස උසට පුරෝගෙන හිත අස්සේ... උසස් පෙළ ඉහලිම දිනුමයි මගෙ හිතෙ තිබ්බේ.. ඉල්ලද්දි ඔබ මගෙන් හැමදාම රහසේ.. පෙම් කළා ඔබටත් හොරෙන් මං ඔයා නෑ දන්නේ.. සුපෙම් පෙම් පත් විසි කළත් මං යාලුවන් මැද්දෙ.. ඔරවමින් ඔබ දිහා බැලුවත් තරහ නැ...
  9. TharushiKU

    ගාමන්ට්

    අයියා කැබ් 4ක් අරන් කට්ටිය දම්මලා දුවන්න පටන් ගත්තා ;) ගාමන්ට් දාලා ඕඩර්ස් නැති උනොත් විනාශයි :baffled:
  10. TharushiKU

    Monetize Facebook Videos, coming soon

    පේජ් කරන අය තව වැඩි වේවි ඒක හොඳයි :rolleyes:
  11. TharushiKU

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    විඩියෝ එකට 100% අදාලා ටැග්ස් විතරයි දාන්නෙ, හිතන්න කෝ මම කස්ටඩ් පුඩිමක් හැදුවා කියලා ඒකට කස්ටඩ් පුඩින් රෙසපි, කස්ටඩ් පුඩින්, පුඩින් කස්ටඩ්, කස්ටඩ් රෙසපීස් වගේ ගැලපෙන ඒවා දාන්නෙ කස්ටඩ් පුඩිමක් හදලා ජෙලි රෙසපි කියලා දැම්මොත් සබ්ක්‍රයිබර්ස්ලා අයින් වෙනවා:baffled::rofl: මගේ ෆේස්බුක් එකේ ශෙයා කරනවා...
  12. TharushiKU

    ත්‍රීවිල් මීටරේ අනිවාර්යයි..රිසිට් දෙන්න

    ඇක්සිඩන්ට් එකක් උනොත් පාරෙම මැරෙන්න තමා වෙන්නෙ එහෙම නම් ලොකු ලොකු ගනන් වල වාහන නවත්තන්නෙ නැහැ තුවාලකාරයෙක් අරන් යන්න

    No contents