man kaduwela inne laso.moko wenna one PM ekak dapanමාලබේ වැලිවිට යට වෙනවද ගං වතුරට ??

මාලබේ වැලිවිට යට වෙනවද ගං වතුරට ??
වැලිවිට පාරෙ අන්තිම හරියේ නෙවිල් Fernando එකට යන හරිය යට උනා. මාලඹේ කඩුවෙල පාරෙ චන්ද්‍රිකා කුමාරතුංග පාර හරිය යට උනා. වැලිවිට පාර පිට්ටුගල හරිය අවුලක් නෑ.

චන්ද්‍රිකා පාර ඔක්කොම යට උනාද බන් ??![]()
ඔව් walking පාත් එක වෙල ඔක්කොම යට උනා, පාර ලොකු අවුලක් උනේ නෑ. ඒත් අඹතලේ පැත්තෙ ඔක්කොම යට උනා චන්ද්‍රිකා ඉවර වෙල හරියත් ඔක්කොම යට උනා.
අප්පෝ එහෙනම් හරි යන්නේ නෑ.Walivita nam natho. Cenec eka hariyenam yata wenawa.

sliit eke inna dawas waliwita pare bod wela hittiye . ethna aulak na ban. habay ara kiwwa wage nevil eka hariya yata weno. 2016 galapu welawe kaduwela bus malabeta giye pittugala handiyen dala
එහෙමත් සින් එකක් ද බන්?machan welawal kittu hariyawal thama yata une giya para.... anith pethi ehema aulak nee....
eekath me giya para henata wessa nisa...
