අදහස් දක්වපු හැම දෙනාට බොහොම ස්තුතියි. පුලුවන් වෙලාවට රෙප් දෙන්නම්.
කවුරු හරි දන්නවනම් අඩු වේගෙකින් හරි වේග සීමා ඇතිව හරි පොල්ගාන electric මැෂිමක් පොස්ට් එකක් දානවද ?....
මේකයි නැන්දා ඉන්නෙ තනියම. මාම මැරුන. මාමට Provident fund එකින් හම්බුවෙච්ච සල්ලි fixed deposit එකකට දාල ඒ පොලියෙන් තමයි...