නිශ්පාදන වැඩි නොවී මිනිස්සු ලඟ මුදල් වැඩි උනාම උද්ධමනය (මිලගනන්) වැඩි වෙනව.
ඉල්ලුම සැපයුම අනුව - ඉල්ලුම වැඩිවීම මිල ඉහල යාම. කවුරු දින්නත් ලබන අවුරුද්ද වෙනකොට මොකද වෙන්නෙ කියල බලන් ඉන්නකො...
basic Salary වැඩි උනාම OT rate එක වැඩි වෙනව. භාන්ඩාගාරය අතිකාල වෙනුවෙන් කොච්චර වියදම් කරනවද කියල...