1. Mali2009

    ඔය හිනාව රැකදෙන්නම් අපේ දුවේ...

    ඔය හිනාව රැකදෙන්නම් අපේ දුවේ... ඔය හිනාව රැකදෙන්නම් අපේ දුවේ... ඉතින් දුවේ..... මේ කථාව කොතනින් පටන්ගන්නද කියලා මම හුඟක්‌ වෙලා කල්පනා කළා. ඒත් තවත් හිත හිත ඉන්න කාලයක්‌ නෑ දුවේ. තවත් පැය 72 කින් ඔබ රෝහලට යා යුතුයි. ඒ ගමන ලේසි පහසු ගමනක්‌ නෙමෙයි. ඔය...
  2. Mali2009

    කටට රහට උයමු....ජෑම් පාන්/Jam Buns - EK Coockery Class 18

    බිත්තර පාවිච්චි කරන්නෙ නැතුව එලවලු කට්ලට් හදන හැටි කියන්නකෝ.. සේනාසනයක දානයකට හදන්න
  3. Mali2009

    ඔය හිනාව රැකදෙන්නම් අපේ දුවේ..

    ඔය හිනාව රැකදෙන්නම් අපේ දුවේ.. ඔය හිනාව රැකදෙන්නම් අපේ දුවේ... ඉතින් දුවේ..... මේ කථාව කොතනින් පටන්ගන්නද කියලා මම හුඟක්‌ වෙලා කල්පනා කළා. ඒත් තවත් හිත හිත ඉන්න කාලයක්‌ නෑ දුවේ. තවත් පැය 72 කින් ඔබ රෝහලට යා යුතුයි. ඒ ගමන ලේසි පහසු ගමනක්‌ නෙමෙයි. ඔය...
  4. Mali2009

    මහරගම driving Learners එකක් කියන්න..

    බිමල් එකට තමයි මමත් ගියෙ. driving ඉගෙන ගන්න නම් එතන හරි නැහැ.:no: ඒත් licenece එක ගන්න විතර නම් ඕනෙ එතන හොඳයි. CTB නම් නියමයි :cool: අපෙ මල්ලි ගියෙ CTB. බිමල් හොඳයි හුඟක් busy අයට
  5. Mali2009

    මහරගම CHANTEL MOBILE CENTER එකේ පස් පාගන්න එපා...

    http://www.caa.gov.lk/web/index.php?option=com_content&view=article&id=120&Itemid=125&lang=si
  6. Mali2009

    ඉඩමක් ඕනෑ Need a land

    පන්නිපිටිය, කොට්ටාව, හෝකන්දර, හෝමාගම යන ප්‍රදේශ අවටින් කුඩා ඉඩමක් ඕනෑ. කාමර දෙකක කුඩා ගෙයක් සහිත නම් වඩාත් හොඳයි. බැංකු ණයක් ලබාගන්න පුලුවන් එකක් තමයි හොයන්නෙ. කොච්චර හෙවුවත් තවම ලැබුනෙ නැහැනෙ යාලුවනේ පුලුවන්නම් සපෝර්ට් කරන්න
  7. Mali2009

    අද ඉපදුන පුංචි පුතාට නමක්

    ස්තුතියි........ තව කියන්නකෝ..............
  8. Mali2009

    අද ඉපදුන පුංචි පුතාට නමක්

    අයියෝ මම නෙමෙයි තාත්තා.. බබාගෙ අම්මයි තාත්තයි තමයි නම් හොයන්නේ.. ඉතිං මම ඔයාලගෙන් උදවු ඉල්ලුවෙ මම දන්නෙ නැති නිසා... ලස්සන තේරුම් තියන නම් ඔයාල දන්නවනම් තේරුම එක්කම කියන්න මම ප්‍රින්ට් එකක් එයාලට දෙන්නම්......... ඉතිං කියන්නකෝ..............................please................
  9. Mali2009

    අද ඉපදුන පුංචි පුතාට නමක්

    අද ඉපදුන පුංචි පුතාට නමක් යාළුවනේ ...අද ඉපදුන පුංචි පුතාට නමක් හදල දෙන්න උදවු වෙන්නකෝ........ අකුරු ද, දි, දු, බ, බි, ජ, ජි, ගු, සි, සු, ච, ගෙ වියහැකි ආකාර මෙහෙමලු හොඳේ... i) මුල අකුර ඇදෙන ලෙස සහ ඉතිරි නො ඇදෙන ලෙස උදා; ජානක ii) සියලු අකුරු නො ඇදෙන ලෙස උදා: ජනක iii) අග අකුර...
  10. Mali2009

    disaster is near...

    අනේ මන්දා.... මාළු කේස් එක නම් ඒ හැටි හොඳ එකක් නොවෙන බව මටත් හිතුනා ඒක අහපු ගමන්ම. කොහොම වුනත් බලාඉන්නව ඇරෙන්න අපිට කරන්න දෙයක් නැහැ නෙ
  11. Mali2009

    මහත අඩු කර ගන්න

    උදේ නැගිට්ටගමන් වතුර වීදුරුවක් බොන්න (දත් හෙම මැදල හොඳේ) බත් කනකොට පුලුවන්නම් තම්බපු හාලේ බත් ("ස්ටීම් නාඩු") කන්න. තේ බොනකොට සීනි නොදා බොන්න. කොටින්ම සීනි නවත්තන්න. පාන් පිටි වලින් හදන කෑම කිසි දෙයක් කන්න එපා. පුලුවන් තරම් හාල් පිටි කෑම කන්න. තෙල් දාපු කෑම වගෙම මස් කෑමත් නවත්තන්න පුලුවන්නම්...
  12. Mali2009

    එලකිරියේ පවුසි සහෝදරයාගෙන් ලොකු උදවුවක්

    එලකිරියේ පවුසි සහෝදරයාගෙන් ලොකු උදවුවක් එලකිරියේ පවුසි සහෝදරයාගෙන් ලොකු උදවුවක් ඕනෑ. ඔහු සම්බන්ධකරගත හැකි E-ලිපිනයක් සොයාගත හැකිද? අනේ ලොකු උදවුවක්. කාට හරි පුලුවන් නම් කරල දෙන්න :(:(:(:(:(
  13. Mali2009

    Trip to බෙලිහුල් ඔය........ Trip to Belihul Oya

    Trip to බෙලිහුල් ඔය........ Trip to Belihul Oya අපි trip එකක් යනවා බෙලිහුල් ඔය. ඒ අවට බලන්න තියෙන තැන් කියන්න පුලුවන්ද? one day එකක් යන්න තමයි හිතන්නෙ ඇඩිසන් බංගලාව බලන්න යන්නත් අදහසක් තියෙනවා. බෙලිහුල් ඔය සහ සබරගමුව කැම්පස් අයනම් දන්නවා ඇති. දන්න අය කියන්නකෝ ..................... Thanks
  14. Mali2009

    Need Help ආධාර පතයි

    Thanks.... Thankyou all of you so much.... The boy needs help urgently
  15. Mali2009

    Kidney patient request assistance

    thanks
  16. Mali2009

    Kidney patient request assistance

    මෙවර අගෝස්තු මාසයේ උසස්පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි තිස්සමහාරාම කෝන්වෑලෑන අංක 645 ලිපිනයේ පදිංචි ඩබ්.එච්.ඒ නුවන් සමීර (අවු 19) සිසුවා දරුණු වකුගඩු රෝගයකින් පෙලේ. ඔහු සුවපත් කිරීම සඳහා වකුගඩුවක් බද්ධ කල යුතු බව කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද‍ය ආර්. ඩී ලෑනරෝල් මහතා පවසයි. බද්ධ කිරීම සඳහා...

    No contents