මම දන්න විදිහට Brain Gym වගේම Brain capacity වැඩිකරන්න බීතොවන්ගේ වගේ ඒවා තියෙනවා..barque music කවුරු හරි දන්නවද ? මේවයින් පුලුවන් brain power වැඩි කරන්න, මතක ශක්තිය වැඩිකරන්න වගේ ඒව.... ඒකයි පොඩිඋන්ගේ කාටූන් වලට මේ දාලා තියෙන්නේ
අඩෝ එහෙමද නැද්ද බන් ඔයින් මියුසික් ටිකක් හොයාගන්න