මචන් ෆිල්ටරේ හදන්නේ කොහොමද, උඹ හදන එකේ වතුර ෆිල්ටර් වෙන්නේ නැති උනාම
ස්පොන්ච් එක වගේ, මාරු කරන්නේ කොහොමද ?
වතුර කොච්චර පෙරුනමද මාරු කරන්න ඕන ?
පොඩ්ඩක් ඔය දේවල් ගැන බලල හදහන් මචන්,
වැඩේ සාර්ථක වෙන්න කියල පතනවා
ස්පොන්ච් එක වගේ, මාරු කරන්නේ කොහොමද ?
වතුර කොච්චර පෙරුනමද මාරු කරන්න ඕන ?
පොඩ්ඩක් ඔය දේවල් ගැන බලල හදහන් මචන්,
වැඩේ සාර්ථක වෙන්න කියල පතනවා

..දැන් filter නැහැ..මාසෙකට සැරයක් විතර වතුර අස්කරලා දානව 


.. පොන්ඩ් එක හදද්දී එක තැනක් ටැංකියක් වගේ ගැඹුරට හැදුව... අස් කරනකොට මෝටර් එක දල වතුර ඉහිනවා.. මාළු ටික අර ගැඹුරු තැනට එකට සෙට් වෙනවා.. පස්සේ අලුත් වතුර දානවා .. ෆුල් සුද්ද කරතහැකි මාළු ඉන්නකොටම.. 