උබ කියන දෙය මට තේරෙනවා මචන් .එත් මචන් අනාගතය දකිනවා කියන්නේ වෙන දෙයක් නේද එක කලින් ලියවිලා තියන දෙයක් නේද.මට හිතෙන විදියට බුදුහාමුදුරුවෝ දර්මය දේශනා කරේ තවත් ඉදිරියට ආත්ම බාවයක් නැති අයට වෙන්න පුළුවන් නේද ඒ කියන්නේ ඔව්න්ගේ ඉරණම ලියවිලා තියෙන්න ඇත්තේ අපේ ගව්තම බුදුන්ගෙන් බන අහලා ඉවරකරන්න කියල...