1. superbandara

    Empty wine bottles help

    Arpico eken ganna thiyenawa machan stopper ekath ekka gihin balanna
  2. superbandara

    නව තාක්ශණය

    Munta pissu moda harak. Ohoma power generation karanna puluwannam monawa karanna barida.
  3. superbandara

    Floral decos Help huge help

    වෙඩින් ඩෙකරේසන් කරන reasonably චාර්ග් කරන අය කවුද ඉන්නෙ? ළස්සන deacent deco එකක් කරගන්න ඔනෙ 130000 කට විතර
  4. superbandara

    PC එකට උදවුවක් ඔනේ

    PC එකට උදවුවක් ඔනේ මගෙ desktop එක ON වෙන්නෙ නෑ . Power button එක ඔබනකොට Power indicator LED එක ඔන් වෙලා නිවිලා යනවා power button එක අත ඇරියම. power button එක ඔබගෙන හිටියොත් LED එක ON වෙලාම තියෙනවා. Fan, HDD, Alarm මොනවත්ම වැඩ නෑ.:no: මොකද කරන්න ඔනෙ? මොනවා වෙලා ඇත්ද?:no:
  5. superbandara

    Electrical උදව්වක්

    ලේසිම වෑඩේ තමයි switches දෙක සීරීස් දාපන්. පොඩි switch එකක් දාපන් wifi switch එක bypass වෙන්න. එතකොට උබට wifi අවුලක් උනොත් bypass එක on කරල bulb එක operate කරන්න පුලුවන් ගේමක් නැතුව.........
  6. superbandara

    Electrical උදව්වක්

    ඔය විදිහට දාලා නම් හරි යන්නෙ නෑ මචෝ ඔනේම නම් දාන්න ඔනෙ විදිහ ඇදලා එවන්නම්. කියපන්කො
  7. superbandara

    මෙහෙම Film 1k gena දන්නවද?

    Ara duwath ekka panata yanna wena seen eka thiyena ekada
  8. superbandara

    iphone ගැන ඕනේ දෙයක්...

    IOS 11 update eke mokak hari aulak thiyenawada ban? Battery consumption eka wadi wena case ekak thiyenawada
  9. superbandara

    [Discussion] Windows 10 ගැන

    Pissu hadei windows 10 update eka thama chaterma
  10. superbandara

    IELTS විභාගේ අයදුම් කරන්නේ කොහොමද?

    Acbt Idp nathnam BC thunama hodai 22500i gaana aluth auruddata poddak gaana wadi wenawa Class nam yanna onema na ban online one tharam papers thiyenawa Acedemicda generalda karanne?
  11. superbandara

    IELTS විභාගේ අයදුම් කරන්නේ කොහොමද?

    Aniwa passport one Color photo copy ekakuth aran thiyaganin
  12. superbandara

    Washing_Machine එකේ ගැජට් එකක්

    Thawa photo keepayak gahala daapan balanna mama dakala thiyena machine wala nam wenamama compartment ekak thiyenawa fabric conditioner walata. Mokada conditioner daala rinse karanne naane ban. Nikan drain karala spin karalane dry karanne
  13. superbandara

    Genuine Windows

    Rs 30000k watina baduwak black marcket rs 1000 wikunanne mokatada ban sellerta pissuda ban Me sellers MS lata wada OS wikunanawa athine ban
  14. superbandara

    Masters.... help

    Mechanical engineering machan
  15. superbandara

    Masters.... help

    Mechanical ban
  16. superbandara

    Masters.... help

    මොකක්ද කරන්න හොදම........... MSc එකක්ද? MEng එකක්ද? කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න...... මෙහෙ සහ පිට රටවල වැඩි ඉල්ලුමක් තියෙන්නෙ මොකෙටද?

    No contents