PC එකට උදවුවක් ඔනේ

superbandara

Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    PC එකට උදවුවක් ඔනේ

    මගෙ desktop එක ON වෙන්නෙ නෑ . Power button එක ඔබනකොට Power indicator LED එක ඔන් වෙලා නිවිලා යනවා power button එක අත ඇරියම. power button එක ඔබගෙන හිටියොත් LED එක ON වෙලාම තියෙනවා. Fan, HDD, Alarm මොනවත්ම වැඩ නෑ.:no:
    මොකද කරන්න ඔනෙ? මොනවා වෙලා ඇත්ද?:no: