වැඩිම උනොත් 380000ක් යාවි මචන්
එක එක යකඩ බඩු කඩවල් වලින් ගන්නේ නැතුව මැල්වා හොඳ එකම දාපන්
සැටලිමටත් එක්ක ඔය ගාන කිව්වෙ (rent)
ලෑලි එහෙම දාන්න එපා ස්ටීල් බෝඩ්ම දාපන් නැත්තම් ස්ලැබ් එක බොක වෙනවා
වයරින් කරන්න බට / බොක්ස් අඩියෙන් අඩිය ගහන්න එපා, අවශ්ය තැනට විතරක් දාපන්
කම්බි හරියට මැනලා කියන්න...