පින් ටිකක් තව කාට හරි යයි කියලා බය තියෙන්නෙ
සාමාන්යයෙන් කඨිනෙකදි ගමේම කොල්ලෝ සෙට් වෙලා
සෙවල කපලා, සුද මැදලා, පොටි ඇදලා, තීන්ත ගාලා දෙනවා නෙ
අරුන් ගත්තම පන්සල උන්ගේ බූදලේ වගේ
බෝධි පූජාවකට ගියත් ප්රශ්න කෝටියයි
හමුදුරුවොත් ආස නැහැ උන් තරහා කර ගන්න
:lol: