වැලිගම මිදිගම පාතාල අපරාධකර
වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී ඉකුත් 05 වෙනිදා සවස ගැබිනි කාන්තාවකට වෙඩි තැබිම සම්බන්ධයෙන් මාතර වැලිගමදී අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරු ඉදිරියේදී ඔවුන් කිරීමට සැලසුම් කරගෙන සිටි මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසක තොරතුරු අනාවරණය කරන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
කඩුවෙල...