පියෝ ටිවි FREE දෙනව පියෝ ටිවි FREE දෙනවා අද පියෝ ටීවී නිකන් දෙනවා කියලා කෝල් එකක් ආවද බන්
eladakolla Well-known member Mar 20, 2012 1,215 189 63 ahanne ennada hoyagena Mar 13, 2016 #1 පියෝ ටිවි FREE දෙනව පියෝ ටිවි FREE දෙනවා අද පියෝ ටීවී නිකන් දෙනවා කියලා කෝල් එකක් ආවද බන්
eladakolla Well-known member Mar 20, 2012 1,215 189 63 ahanne ennada hoyagena Mar 13, 2016 #3 Niko Boy said: nane Click to expand... MTA call Kara BN. Ude . Dawas 3n awth set krla enwa qwa rouer ekata salli ganna na qwa
Niko Boy said: nane Click to expand... MTA call Kara BN. Ude . Dawas 3n awth set krla enwa qwa rouer ekata salli ganna na qwa
Roamstar Well-known member Aug 8, 2012 1,916 405 83 Colombo, Sri Lanka Mar 13, 2016 #4 eladakolla said: MTA call Kara BN. Ude . Dawas 3n awth set krla enwa qwa rouer ekata salli ganna na qwa Click to expand... නිකන් දෙනවා නම් දෙමල පත්තර හරි කමක් නැනේ. ගනින් බන්..
eladakolla said: MTA call Kara BN. Ude . Dawas 3n awth set krla enwa qwa rouer ekata salli ganna na qwa Click to expand... නිකන් දෙනවා නම් දෙමල පත්තර හරි කමක් නැනේ. ගනින් බන්..
eladakolla Well-known member Mar 20, 2012 1,215 189 63 ahanne ennada hoyagena Mar 13, 2016 #5 Roamstar said: නිකන් දෙනවා නම් දෙමල පත්තර හරි කමක් නැනේ. ගනින් බන්.. Click to expand...
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Mar 13, 2016 #6 නිකන් දෙනවා නම් ගනින් කොන්දේසි සහිත ද බලපන්
great ace Well-known member May 1, 2010 3,419 992 113 hikkaduwa Mar 13, 2016 #7 broadband denne nedda bn,,peotv witharada
rasikayas Well-known member Jun 22, 2008 1,236 121 63 කදුරට රාජධානිය Mar 13, 2016 #8 http://www.slt.lk/en/personal/promotions-and-offers
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Mar 13, 2016 #9 Roamstar said: නිකන් දෙනවා නම් දෙමල පත්තර හරි කමක් නැනේ. ගනින් බන්.. Click to expand...
eladakolla Well-known member Mar 20, 2012 1,215 189 63 ahanne ennada hoyagena Mar 13, 2016 #10 great ace said: broadband denne nedda bn,,peotv witharada Click to expand... Broadband tynwa BN.eeka Kalin hmba una
great ace said: broadband denne nedda bn,,peotv witharada Click to expand... Broadband tynwa BN.eeka Kalin hmba una
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,953 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 13, 2016 #11 නිකන් දෙනව ඇති කනෙක්ෂන් එක ඊට පස්සෙ ආණ්ඩුවෙන් බිල ගෙවයි
hackerzero Well-known member Dec 27, 2015 1,508 268 83 http://jeewangallery.blogspot.com Mar 13, 2016 #12 බම්ප්
vinura kithmal Well-known member Oct 19, 2014 11,496 3,496 113 සිංහලේ Mar 14, 2016 #13 kinkon said: නිකන් දෙනව ඇති කනෙක්ෂන් එක ඊට පස්සෙ ආණ්ඩුවෙන් බිල ගෙවයි Click to expand...
Bakamuna69 Member Sep 30, 2015 2,203 362 0 Kandy Mar 14, 2016 #14 අහපන්කෝ.. මටත් කෝල් එක ආවා. T20 බලන්න මාසයක් ෆ්රී කිව්වා. මන් ඇහුව බිලක් එන්න්නෙම නැද්ද කියලා. නැහැ කිව්වා. rewind කරන්නත් පුළුවන් කිව්වා. මන් කිව්වා additional charges,hidden charges නැත්නම් දෙන්න කියලා. ඊට පස්සේ දවස් 3 කැට විතර පස්සේ අවිට් සෙට් කරලා ගියා. මාසේ අන්තිමේට තමයි වැඩේ බලන්න ඕනි.. බිලක් ආවොත් තමයි ටහි'කෙන්නේ..
අහපන්කෝ.. මටත් කෝල් එක ආවා. T20 බලන්න මාසයක් ෆ්රී කිව්වා. මන් ඇහුව බිලක් එන්න්නෙම නැද්ද කියලා. නැහැ කිව්වා. rewind කරන්නත් පුළුවන් කිව්වා. මන් කිව්වා additional charges,hidden charges නැත්නම් දෙන්න කියලා. ඊට පස්සේ දවස් 3 කැට විතර පස්සේ අවිට් සෙට් කරලා ගියා. මාසේ අන්තිමේට තමයි වැඩේ බලන්න ඕනි.. බිලක් ආවොත් තමයි ටහි'කෙන්නේ..