මචං මේ මගෙ experience එක, මම බොහොම ටික කාලයක් තමයි Office එකක වැඩ කරල තියෙන්නෙ. ඒක තමයි මගේ first and the last Job උනේ. ඒකෙදි මට උදව් කරන තරමක් කලේ කෙල්ලො. මාව කපන්න try කලේ කොල්ලො. (කෙල්ලොත් එකෙක් දෙන්නෙක් හිටිය)
මේකෙන් මම කියන්න හදන්නෙ මචං, ගොඩක් කෙල්ලො ඉන්නවා හරියට fit උනොත් බොක්කෙන්ම උදව්...