A/L Project....පොඩි උදව්වක් ඕනේ යාලුවනේ ....
මචන්ලා මගේ නංගිගෙ A/L Project එකට කරන්නේ Forex ගැන. මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ Forex ගැන නොදන්නා ඕනෙම කෙනෙකුට සිංහලෙන් ඒ ගැන ඉගෙන ගන්න අවස්ථාවක් ලබාදෙන්න. මේක පොතක් විදියට සරල බාෂාවෙන් තමා ලියන්නේ. ඉතින් මේකට හොද title එකක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක් ..