1. J

    A/L Maths S එක දෙන්නේ කීයෙන්ද?

    එක එක එවුන් එක එක එවා කියනවා නේ.applied එක ලේසි නෑනේ.. මොක උනත් තාම දුකයි.ගෙදරිනුත් ලෙඩේ දානවා...:sorry::sorry:
  2. J

    A/L Maths S එක දෙන්නේ කීයෙන්ද?

    ආයි A/L කරන්න අදහසක් නෑ මචන් :sorry:
  3. J

    A/L Maths S එක දෙන්නේ කීයෙන්ද?

    මට නම් පේනවා මචන් හරියට.ආයි බලන්න..
  4. J

    A/L Maths S එක දෙන්නේ කීයෙන්ද?

    හ්ම්ම් එහෙමද.. :(:( දැන් ඉතින් කරන්න දෙයක් නෑ තමා.. :sorry:
  5. J

    A/L Maths S එක දෙන්නේ කීයෙන්ද?

    අලුත් තොරතුරක් නැද්ද paper එක සම්බන්දව? :dull: 35න්මද S එක දෙන්නේ? :(
  6. J

    A/L Maths S එක දෙන්නේ කීයෙන්ද?

    thnx මචන් ඔය දේවල් කිවුවට..ප්‍රාර්තනා කරපන් මචන් මට S එකක් එන්න කියලා.. :sorry:
  7. J

    A/L Maths S එක දෙන්නේ කීයෙන්ද?

    ලියන්න කලින් නම් fail වෙන්න හිටියේ නෑ.ලිවුවට පස්සෙ තමා ඔක්කොම අවුල් ගියෙ.. :sorry: thnx මචන් වචන ටිකට..
  8. J

    A/L Maths S එක දෙන්නේ කීයෙන්ද?

    හ්ම්ම් ඔව් ඒකනෙ... මොන කරුමයක්ද මන්දා.. :sorry:
  9. J

    A/L Maths S එක දෙන්නේ කීයෙන්ද?

    හ්ම්ම්... :( අනේ මන්ද.S එකක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරන්න මචන්... :sorry:
  10. J

    A/L Maths S එක දෙන්නේ කීයෙන්ද?

    හ්ම්ම්ම්.. Ok මචන් දැන් කරන්න දෙයක් නෑ තමා. :dull:
  11. J

    A/L Maths S එක දෙන්නේ කීයෙන්ද?

    ඔව් මචන් එක තමා.ඒත් තාම දුකයි. :sorry: thnx ට්‍රයි කරන්නම්.
  12. J

    A/L Maths S එක දෙන්නේ කීයෙන්ද?

    හ්ම් ඒක තමා මචන් එහෙනම් fail තමයි.එපා වෙනවා මෙහෙම වෙනකොට :( සෑහෙන අවුල් :sorry:

    No contents