මුදල් උදව්වක් හෝ ගෙදර ඉදන් කරන්න පුලුවන් Š
ඉස්සරහට studies වලට රට යන්න 10 lakhs විතර මදි වෙලා තියෙනවා.loan ගන්න බැලුවා.ගන්න විදියක් නෑ. :( ලොකු ප්රශ්නයක් වෙලා දැන් ඒක. :( රට යන්න කලින් course එකක් කරන නිසා මට හැමදාම studies.ඒ නිසා part time work කරන්න යන්න වෙන්නෙ නෑ. :oo:
මුදල් උදව්වක් කරන...