මේ ලඟදි . ගේ ඇතුලේ හිටිය මචන් පොලොන් පැටියෙක්ද කොහෙද. මන් සත්තු මරන්නේ නැ . මන් එනිසා කොස්සෙන් තල්ලු කරලා එලියට දැම්ම . වැස්ස දවසක ඇවිල්ල හිටියේ . උව තල්ලු කරද්දී බිත්ති දිගේ යන්න try කළා. දඟල දඟල . හැමෝම බනිනවා අයි මැරුවේ නැත්තේ ඕක ටිකක් ලොකු වෙලා ගැහුවොත් එහෙම මොකද වෙන්නේ කියල. එහෙම කියපු දවසේ...