1. Shamil Max

    Yamaha Ray ZR DISK

    මේකේ තියෙන්නේ Auto headlight On සීන් එකනේ බන් . ඔව් මාත් දැක්කේ අඩුපාඩුවකට තෙල් ටැංකියේ අවුල තමා . කමක් නැ . Seet එක යට බෝතලයක් හරි දාගන්න ඉඩ තියෙනවනේ :lol::lol: මේ ටිකේ බඩු නැ බන් ගන්න . එනකන් ඉන්නේ . එකයි විස්තර ටිකක් දැනගන්න ඇහුවේ .
  2. Shamil Max

    Yamaha Ray ZR DISK

    මටත් ආස හිතුනේ Army Green එකට තමා මචන් . white එකත් ගොඩක් කපිල පේනවා. උඹේ අදහස මොකක්ද මචන් Bike එකට. kalin Scooty පදලනම් නැ . balance එක එහෙම කොහොමද .
  3. Shamil Max

    Yamaha Ray ZR DISK

    pick up එකනම් අවුලක් නැ මචන් . ඔව් මචන් , මාත් මුලින්ම 180 තියෙන කාලේ ලොකු accident එකක් වුනා . Bike එක Condemned වෙන්නම . එත් ඉතින් මේනියාව නිසා ආයිත් 150 යක් ගත්ත . දැන් දුන්න . bike එකේ ඔය හිතන විදියට මොනාද මචන් තියෙන අඩු පාඩු . මොකද හැම review එකකම කියන්නේ හොඳ විතරනේ .
  4. Shamil Max

    ඇපල් හෙඩ්සෙට්

    මචන් , මන් ලඟදි මුගෙන් ගත්ත . 2500 බඩුනම් original . call කරලා බලන්න . Deliver කරනවා https://ikman.lk/en/ad/apple-original-headset-for-sale-colombo-12
  5. Shamil Max

    Teena <3

  6. Shamil Max

    Yamaha Ray ZR DISK

    මචන්ලා , මන් මේකක් ගන්න හදන්නේ . තිබ්බේ Pulsare දුන්න . ඔන්න දැන් ඉතින් කියයි නංගි කෙනෙක් වෙන්න හදන්නේ කියල:sorry: . මේකක් ගන්න හේතුව , එකක් Car එකත් තියෙන නිසා Scooty එකක් තියෙන එක ලේසි කියල හිතුන:eek: . අනිත් එක මගේ Knee Injury එකක් අවා. එනිසා gear මාරු කරන්න එහෙම අමාරුයි Bike එකේ :sorry...
  7. Shamil Max

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    එල මචන් . මන්නම් මේ තැන ඔක්කොටම ගිහින් තියෙනවා. ඔක්කොම තැන හොඳයි . වරදක් නැ .
  8. Shamil Max

    Hasha Rekshini

    :P :P :P හම්මේ...
  9. Shamil Max

    Alphonso Mango

    මාත් කෑවා බන් . 220 යි එක ගෙඩියක් අපේ පැත්තේ . පට්ටම රහයි . මේවා මොනා හරි ගහල හදන ඒවාද ඉබේ හැදෙන ඒවාද කියල තමා දන්නේ නැත්තේ
  10. Shamil Max

    New Bajaj Bike

    laksha 10 katanam watinne na . indiyawe laksha 2k wat nadda koheda
  11. Shamil Max

    Sabeetha Ruwanmali

    :rofl::rofl::rofl:
  12. Shamil Max

    Idle Missing

    වාහනේ නවතිනවද ? නැත්තම් IDLE එක අඩු වෙලා ආයිත් එනවද NOrmal ගානට
  13. Shamil Max

    Idle Missing

    idle up sensor එක බැලුවද ? air flow sensor? petrol pump eken hariyata pressure wenawada බැලුවද ? විස්තර ඕනනම් කියන්න . පිළියන්දල ඉන්නවා KIA ම කරන කෙනෙක් . Company එක්කෙනෙක් . ගෙදර කරන්නේ .
  14. Shamil Max

    කාර් සර්විස් උදව්වක්..

    Service කරන Kilometer ගැන තීරණය වෙන්නේ ඔයා දාන oil එක අනුව . Caltex - 5000 Mobil - 6000 ගොඩක් toyota වලට Toyota Oil තමා Company recomend කරන්නේ . එකත් 5000ක් , 6000ක් වගේ දුවන්න පුළුවන් ඔව් අනිවාර්යෙන් හැම service එකකදීම engine OIl මාරු කරන්න ඕන . gear Oil Break oil නම් මාරු කරන්න ඕනේ නැ ...
  15. Shamil Max

    Bike Transfer උදව්වක්

    දැන් මචන් අයියා මට ග්‍රාමසේවක ගාව අත්සන් කරලා ලියුමක් දුන්නනේ පවරලා . මන් කොහොමද අලුත් එකාට විකුනන්නේ . මාත් ඌට ඒවගේ ලියුමක් දෙන්න ඕනද ? open papers කියන්නේ මචන් . මුකුත්ම පුරවල නැ . අයියගේ අත්සන ගහල තියෙන්නේ එයාගේ විස්තර එක්ක. ගන්න එකාගේ විස්තර දාල නැ
  16. Shamil Max

    Bike Transfer උදව්වක්

    මචන්ලා , මගේ bike එක විකුනන්න යන්නේ . bike එක තියෙන්නේ මගේ නමට නෙමේ . මගේ Cousin අයිය කෙනෙක්ගෙන් ගත්තේ . එය මට පවරපු ලියුමයි transfer papers sign කරලා තියෙන්නේ . හැබැයි පුරවල නැ . මන් මේක විකුනද්දී කොහොමද එයාට පවරන්නේ ?:confused: මට මගේ නමට හරවගන්න වෙනවද විකුනන්න කලින්

    No contents