මත්තල යන අතරතුරදී
මහින්දයි, රනිලුයි, නාමලුයි ගියාලු මත්තල ඉඳන්
කටුනායකට ප්ලේන් එකේ.:rolleyes::rolleyes:
මහින්ද කිව්වා "මට රුපියල් දාහෙ කොලයක් බිම
දාලා ලංකාවෙ එක මනුස්සයෙක් සතුටු කරන්න
පුලුවන්.:oo:
රනිල් කිව්වා "ඕක මොකද්ද. මට රුපියල්
පන්සීයෙ කොල දෙකක් බිම දාලා මිනිස්සු
දෙන්නෙක් සතුටු...