මචන්ලා ලොකු උදව්වක් ඕන . මන් ගාව Asus wl-520GU Router එකක් තියෙනවා . ඒක broadband router එකක් නිසා adsl router එක හරහා තමා connect කරලා තියෙන්නේ . මට මේ router එක config කරගන්න විදිය දන්නවනම් කියල දෙනවද ? LAN / wifi දෙකම . ලොකු උදව්වක් .
BUMP එකක්වත් දාගෙන යන්න


BUMP එකක්වත් දාගෙන යන්න





