19වන_ව්යවස්ථා_සංශෝධනයේ_වැදගත්_කරුණු_සරලව
මේවනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 19වන ව්යවස්ථා සංශෝධනය පිලිබද ඉතා පුලුල් කතිකාවක් ආරම්භ වී ඇත. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා බලයට පත්වන්නේ විධායක ජානාධිපති ක්රමයේ බලතල කප්පදු කර පාර්ලිමේන්තුවට බලය පැවැරීමට පොරොන්දු වෙමිනි. එහි ප්රතිඵලයක්...