එකෙක් නාහින් අඩන නිසා රිපල්යි එකක් දාන්නම්... උ හිතන් ඉන්නේ මම මේ ආණ්ඩුවේ මාද්ය ප්රකාශක කියලා.. pm ගගහා අඬනවා....දැන් ඔය කතාව කියලා තියෙන්නේ දබර අමිල හිමි... ඒක ඒ හමුදුරුවොන්ගේ මතයක්.. නැතුව සමස්ත ආණ්ඩුවේ මතය නෙමෙයිනේ.. එහෙම කියපු එකට මම විරුද්දයි... ඕනේ කෙනෙක්ට මතයක් දැරුව පලියට එක...