ඉතින් යකෝ සල්ලි ගෙවලා අරන් යතාහකිනේ... දැන් උබට කවුරු හරි කිව්වද සල්ලි ගෙවන් නැතුව අරං ගියා කියලා එහෙම වෙලා නම් ඕවාට විරුද්දව පැමිණිලි කරපන් මේකේ ත්රෙඩ් දාන වෙලේ..... සල්ලි නොගෙවා ගෙනිහින් තිබ්බොත් ඒවාට විරුද්දව වෙද්දී අපිත් විරුද්ද වෙන්නම්... එත් මේ වගේ ගොන් පොස්ට් දාලා මෝඩකම පෙනන්න එපා