CIC Basmati is much better than that polished crap called Keeri Samba!
අර ලඟදි ස්වාමිපුරුෂයා මිය ගිය මුදලාලි හාමිනේගෙ කඩේ නේද...?game kaden mata adagala denne keeri samba. hamotama den na habai.
Fried rice ehema basmathi ntnm oken hadanna ona bn.ntnm raha na.කීරි සම්බා කන්ඩම කියලා දෙයක් නෑනේ බං. ඔය මගුල මට නම් දිගටම කන්නත් බෑ. ඕවා ගන්න එක මිනිස්සු නැවැත්තුව නම් නිකංම ගෑස් බහිනවා.
නිකන් සම්බා හාලෙන් fried rice කනවට වඩා හොදයි rice & curry කනවා. මමනම් කැමති බිරියානි & Fried Rice බාස්මති. Rice & Curry කිරී සම්බා වලින්Fried rice ehema basmathi ntnm oken hadanna ona bn.ntnm raha na.
Basmathi walin tama raha.kaden gaddi basmathi tama ganne.gedara hadaddi keeri samba ganne.නිකන් සම්බා හාලෙන් fried rice කනවට වඩා හොදයි rice & curry කනවා. මමනම් කැමති බිරියානි & Fried Rice බාස්මති. Rice & Curry කිරී සම්බා වලින්
Samba walatath ookama karanawaමම නම් ඔය සීන් එක නිසාම කීරි සම්බා ගන්න එක නතර කරා. මම දැන් සුදු කැකුළු හරි SPAR එකේ CIC බාස්මතී එකක් තියෙනවා 430ට එක හරි ගන්නේ. කළු කඩ බිස්නස් වලට උදව් කරන්න ඕන නෑනේ.
සුපර් මාකට් වලත් දෙන්න ඕනෙද අත යටින් ගානක්?මමත් දැකල තියනවා, ඇහුවොත් බඩු නෑහ් ඒත් මූන බලලා දෙනවා1500/- බිල් කරනවා තව 500ක් අතින් දෙන්න ඕන
කීල්ස් වල නෑනෙ කොහොමත්, ප්රාදේශීය ෆුඩ් සිටි සුපර් මාකට් වල ඔහොම වෙන්න ඇති, හොරණ-ආනන්දෙ. නංගිලගේ ගෙදර යනකොට ඔතනින් නිතර බඩු ගන්නවා එතකොට දැක්කෙ. මස්සිනා නං කියන්නෙ ඕකට කොච්චර ගියත් ඌට නෑ කියලම ලු කියන්නෙ.සුපර් මාකට් වලත් දෙන්න ඕනෙද අත යටින් ගානක්?
Ow matath allane naa. Rathu naadu kanawa ethakota wadiya bath kawenne naa..කීරි සම්බා කන්ඩම කියලා දෙයක් නෑනේ බං. ඔය මගුල මට නම් දිගටම කන්නත් බෑ. ඕවා ගන්න එක මිනිස්සු නැවැත්තුව නම් නිකංම ගෑස් බහිනවා.
SPAR supermarkets වල තියෙනවා මචන්.කොහෙද මචං මේ ගානට තියෙන්නෙ?