Vape බිස්නස් එකක් පටන් ගත්තා මචන්ලා

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මචන්ලා මම අලුතින් vape බිස්නස් එකක් පටන් ගත්තා :yes: , Disposable & Refil ඕනිම vape එකක් තියෙනවා ;) Vape හොයපු / Vape ඕනි කිරියෙ කවුරු හරි ඉන්නවනම් මට pm එකක් දාන්න. අඩුවට දෙන්නම් .
    View attachment 210514View attachment 210515View attachment 210517View attachment 210518View attachment 210519View attachment 210520
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    උබ කලිනුත් දැම්මා නේද ත්‍රෙඩ් එකක් වෙන අයිඩී එකකින්.

    පොඩි Business එකක් පටන් ගත්තා..කට්ටිය අනන් මනං කියන්න පුළුවන්.නමුත් මේක මේ ලෝකේ මිනිස්සු පාවිච්චි කරන දෙයක්.කැමති කෙනෙක්ට,ආස කෙනෙක්ට ගන්න පුළුවන්.බනින අයගේ idea එකටත් ගරු කරනවා.Use කරන උන් තමන්ගේ experience ,idea මේකේ share කරගන්න.

    පල්ලෙහා තියෙන products ටික මන් ලග තියෙනවා.Vapes ගැන දැනගන්න ඕනි දේවල් ඉස්සරහට update කරන්නම්

    View attachment 210354

    View attachment 210347
    View attachment 210348
    View attachment 210349View attachment 210350View attachment 210351View attachment 210352
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    උබ කලිනුත් දැම්මා නේද ත්‍රෙඩ් එකක් වෙන අයිඩී එකකින්.
    machan me mage yaluwekge ui mai karanne dn tamai danne uth kiriye sell karnawa kiyala :lol: haiyoo , thanks machan mata eka mention karata :love::lol:
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    machan me mage yaluwekge ui mai karanne dn tamai danne uth kiriye sell karnawa kiyala :lol: haiyoo , thanks machan mata eka mention karata :love::lol:
    adoooo ubath meke ringala innawad dnne dekke haiyoo :lol:
    දැන් උබ ඕක දැනගත්තේ මම නිසානේ. ඒ නිසා දීපන් මට Nevok feeling x Vape ekak test කරලා බලන්න.
     
    • Love
    Reactions: PrameshD.12

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන්ලා මම අලුතින් vape බිස්නස් එකක් පටන් ගත්තා :yes: , Disposable & Refil ඕනිම vape එකක් තියෙනවා ;) Vape හොයපු / Vape ඕනි කිරියෙ කවුරු හරි ඉන්නවනම් මට pm එකක් දාන්න. අඩුවට දෙන්නම් .
    View attachment 210514View attachment 210515View attachment 210517View attachment 210518View attachment 210519View attachment 210520
    voopoo V.THRU PRO CARTRIDGE nadda