තැල්මක් නෙමේ මචන්
කකුල් දෙකම නිකම් රතු වෙලා
තැනින් තැන නෙමේ, සේරම
නිකම් අපි අර ඇඟට අත යට කරන් නිදා ගෙන වගේ:eek:
දැන් නම් බැහැ ගෙන බැහැ ගෙන ගිහින් රෝස පාට ලාවට ඉතුරුයි
ඒකත් ඉක්මනට බැස්සොත් හොඳයි දැන් එහෙන් කෝලුත් 2ක් ආවා:(
කෙල්ල දන්නවා මම එළකිරි එනවා කියලා රෑට
ෆේස්බුක් තමා කේස්, මේකට කේස් නැහැ...