1. L-Smoker

    කෙල්ලගේ කකුල් තවන්න ගාන්නේ මොනාද?

    සින්හලෙන් ඉල්ලන්නේ කොහොමද ඕක? රෙප්5
  2. L-Smoker

    කෙල්ලගේ කකුල් තවන්න ගාන්නේ මොනාද?

    ඔක්කොටම රෙප් දැම්මා මචන්ලා වහිනවා මචන් තදට පයින්ම යනවා බයික් එකේ යන්න බැහැ ලිස්සනවා
  3. L-Smoker

    කෙල්ලගේ කකුල් තවන්න ගාන්නේ මොනාද?

    මම බරයි බන් මාරෙට:( එයා මට දුක හිතෙයි කියලා කියලා නැහැ:( මම යනවා බන් ෆාමසියෙන් මොනා හරි අරන් එන්න:(
  4. L-Smoker

    ODEL Gift Voucher තියනවා

    එහෙම බැහැ මචන් ඕකේ ගහලා තියෙන කෝඩ් එක උන්ට කිව්වම කෝල් කරලා උන් බලනවා
  5. L-Smoker

    කෙල්ලගේ කකුල් තවන්න ගාන්නේ මොනාද?

    කෙල්ලගේ කකුල් තවන්න ගාන්නේ මොනාද? කෙල්ලගේ කකුල් තවන්න ගාන්නේ මොනාද මචන්? මුකුත් ලෙඩක් නම් නෙමේ නිකම් ඇවිදලා මහන්සියට ගාන්න මොනා හරි දෙයක් අපි උදේ වරුවේ පොඩි අත්හදාබැලීමක් කලා දැන් කකුල් රතු වෙලා :(:(:(:(:(
  6. L-Smoker

    ඉතිරි_ගංජා_වලට_මොකද_උනේ

    පොලිසියට රෙන්ඩ බර හැදෙන්න ඇති :lol:
  7. L-Smoker

    ODEL Gift Voucher තියනවා

    මම දැන් බොකක් බාලා ආවෙ ෆොටෝ එකක් ඕනැයි
  8. L-Smoker

    ස්ත්‍රී දූෂක ගෝනවල සුනිල්ට වෙඩි වරුසාවක්

    පුළුවන් සේරටම 5+ ගානේ දුන්නා අනිත් අයටත් පුළුවන් උන ගමන් දෙන්නම්
  9. L-Smoker

    සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

    හරි මචන් ඒකි ඔක්කොම හෙව්වේ කළු සල්ලි ප්‍රශ්නේ ඉවරනේ :)
  10. L-Smoker

    සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

    එහෙම නෙමේ මචන්, කොච්චර හොඳට සල්ලි හොයපු උන් උනත් මලහම මිනිස්සු ඌට මොකක් හරි නරක නාමයක් ගාවන්න ට්‍රයි කරනවා. ඔය ගෑනිට කළු සල්ලි අවශ්‍ය නැහැ ඔය තරම් කොම්පැනිතියන්. තත්පර 30 ඇඩ් එකකට ලක්ෂ කීයක් ලැබෙනවාද උන්ට :)
  11. L-Smoker

    රජයට මිලියන 3500 ක ආදායමක් ඇවන්ගාඩ් එකෙන්

    ඕවා වල ඩොකියුමන්ට් විතරයි නෙ තියෙන්නෙ? ඇත්තට සල්ලි බැර වෙලා නැහැලු නෙ? :rofl:
  12. L-Smoker

    forex හෙල්ප් ඕන නම් කියන්න

    ජිම්බා අපිව කැව, ජිම්බා තමා hacker v, ජිම්බා පොන්නයා, ජිම්බා පොන්නයා is back, ජිම්බා ලොල්ලා, ජිම්බා in action
  13. L-Smoker

    සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

    මැරිච්ච උන් උත්තර දෙන්නෙ නැති නිසා ඕන බොරුවක් කියන්න පුලුවන්
  14. L-Smoker

    YIFY අත් අඩංගුවට

    බොරු කියන්න එපා හුට්ටෝ මම මේ දැනුත් කඩේක කොකා කෝලා තියෙනවා දැක්කා
  15. L-Smoker

    ෆෝ වීල් බයික්, ට්‍රි වීල් බයික් වලට ලයිසන්?

    මම ට්‍රැෆික් පොලිස් එකෙක්ගෙන් ඇහුවා මචන් අද හවස එද්දි ගමේ නම් අවුලක් නැහැලු. දෙපැත්තේ සුදු ඉරි තියෙන පාරවල් වල යන්න බැහැලු
  16. L-Smoker

    ෆෝ වීල් බයික්, ට්‍රි වීල් බයික් වලට ලයිසන්?

    දවසකම ගමනක් මචන් ඔහෙ යන එක අතුරු පාරවල් වල යන්න ලයිසන් ඕනද දන්නේ නැහැ නෙ?

    No contents