සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් දරමයට අනුව පවක් නැහැ. එක හරි. එත් ඔය දෙන අතර නොගැලපෙන් බවක් තියනවා මටනම්. :)

    මටත් ඔය ප්‍රශ්නේ තිබුනා.හාමුදුරුවන්ගෙන් තමයි ඇහුවේ.
    ඕනම දෙයක් ඕනවට වඩා හිතන්න එපා.අන්තගාමී වෙන්න එපා.
    පුලුවන් හැම වෙලාවෙම නිර්මාංශව ඉන්න.පුලුවන් වෙලාවට බණක් දහමක් අහලා පිනක් දහමක් කරලා ඉන්න.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    ඔක්කොමත් හරි යකොව්
    අපේ ගෙදර ඇවිල්ලා අපේ අම්මා උයලා දීපු සම්බෝලයි පරිප්පුයි කරවල බැදුමයි එක්ක
    බත් කන්න බැහැ කියලා ...
    මාවත් ඇදගෙන ටවුන් එකට ගිහිං හම්බ හෝටලේකට රිංගලා
    මම බලාගෙන ඉන්නකොටම පාරාටත් එක්ක චවු චවු ගාලා හරක් මස් කෑලි පහක් හයක්ම කාපු එකෙක්
    මෙතන ඇවිල්ලා රහත් වෙලා වගේ බුදු ටෝක් දෙද්දී මට තවත් ඉවසාගෙන ඉන්න බැරිවුණා ..
    අනේ අම්මපා මෙහෙමත් එවුන්
    බුදු බණ දාගෙන මෙතන ටෝක් එක දෙන්නේ නම් හරියට ලබන ආත්මේ බුදුවෙන්න වගේ
    ඒත් පාරේ යද්දී හරකෙක් පේන්න බැහැ කෙල ගිලිනවා:lol:
    ඒ මදිවට ගිය පාර උගේ උපන්දිනේට බයිට් එකට දීලා තිබුනේ
    වටු කුරුළු මසුයි කළුකුන් මසුයි ...

    :lol::lol::lol::rofl::rofl::rofl:
    අනේ හුකේ
    මෙව්වා අහන්න උනානේ ඉතිං අපිට
    පාර අයිනේ තණකොළ කකා ඉන්න එළදෙනක් දැක්කත් කෙලගිලින එකා
    මදුරුවාව පිබලා එලවනවාලු:lol:
    මදුරුවාගේ වල්ලට වෙන්න ඇති පිබින්නේ ........

    :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:

    මේකට නම් හිනා ගියා යකෝ අම්බානෙට. ලොල්.:lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව් දරමයට අනුව පවක් නැහැ. එක හරි. එත් ඔය දෙන අතර නොගැලපෙන් බවක් තියනවා මටනම්. :)

    අනේ පල තොට මොන මස් මාලුද හරක් ගාත පිටින් ඌරු ගාත පිටින් ගිලලා ගිලලා දැන් බුල්ඩෝසර සයිස් වෙලා මෙතන රහත් ටෝක් දෙනවා. :dull::lol::lol: :growl::growl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කොළවරි මහතා වෙත. මම උඹේ රෙප් කැපුවේ නැහැ. මම මේ ත්‍රෙඩ් එකේ කාගෙවත් රෙප් කපලා නැහැ. දැන් උඹට රෙප් දෙන්න බැලුවා මට උඹට රෙප් දෙන්නත් බැහැ. අන්තිමට මොකක් හරි ත්‍රෙඩ් එකක උඹට රෙප් දෙන්න ඇති. උඹේ රෙප් මම කවදාවත් කපලා නැහැ අද වෙනකන්. එකම අවුල මම රෙප් බට්න් එක වැඩිය භාවිත කරන එකෙක් නෙමෙයි. කාට හරි රෙප් දුන්නම සමහර වෙලාවල සෑහෙන කාලයක් යනකන් රෙප් දෙන්න බෑ ආයේ. හිටපන් මම පුලුවන් සැනින් මේ ත්‍රෙඩ් එකේම උඹ ඔය රෙප් කැපුවා කියන පෝස්ට් එකට රෙප් දෙන්නම්. මට ඒ පෝස්ට් එක මොකක්ද කියලා කියපන්. මේක දාන්නේ උඹ රෙප් බොක්ස් එකේ මම උඹේ රෙප් කැපුවා නේද කියලා මගෙන් ප්‍රශ්නාර්ථයක් දාලා තිබ්බ නිසා.
     

    L-Smoker

    Member
    කොළවරි මහතා වෙත. මම උඹේ රෙප් කැපුවේ නැහැ. මම මේ ත්‍රෙඩ් එකේ කාගෙවත් රෙප් කපලා නැහැ. දැන් උඹට රෙප් දෙන්න බැලුවා මට උඹට රෙප් දෙන්නත් බැහැ.
    රෙප් කපපුවහම ආයෙත් දෙන්න බැරිද මචන් එදාම?:lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    රෙප් කපපුවහම ආයෙත් දෙන්න බැරිද මචන් එදාම?:lol:

    රෙප් කැපුවා හෝ දුන්නා 30 දෙනෙක්ට ආයේ ස්ප්‍රෙඩ් කරලා තමයි දෙන්න පුලුවන් ආයෙමත්. මම රෙප් බට්න් එක ලේසියකට භාවිත කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා 30 කට දීලා ආයේ ඌටම දෙන්න කාලයක් යනවා.
     

    L-Smoker

    Member
    රෙප් කැපුවා හෝ දුන්නා 30 දෙනෙක්ට ආයේ ස්ප්‍රෙඩ් කරලා තමයි දෙන්න පුලුවන් ආයෙමත්. මම රෙප් බට්න් එක ලේසියකට භාවිත කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා 30 කට දීලා ආයේ ඌටම දෙන්න කාලයක් යනවා.
    You have given out too much Reputation in the last 24 hours, try again later:(

     

    L-Smoker

    Member
    You must spread some Reputation around before giving it to L-Smoker again. :oo::oo::oo::oo:

    Ubata mama kawadda rep dunne 9+ dala lagadi dila tiyenawa :nerd::nerd::dull:
    අන්න ඒ දවසේ මමත් උඹට රෙප් දුන්නා
    දැන් දෙන්නටම දෙන්න බැහැ නෙ?
    මම 30කට වඩා රෙප් දුන්නා මචන් ඊට පස්සේ
    ඒත් තවම දෙන්න බැහැ

    30ක් කිව්වේ පොසිටිව් නෙගටිව් ටෝටල් ද?
    නැත්තම් පොසිටිව් 30යි නෙගටිව් 30යි ද?
    :eek:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අන්න ඒ දවසේ මමත් උඹට රෙප් දුන්නා
    දැන් දෙන්නටම දෙන්න බැහැ නෙ?
    මම 30කට වඩා රෙප් දුන්නා මචන් ඊට පස්සේ
    ඒත් තවම දෙන්න බැහැ

    30ක් කිව්වේ පොසිටිව් නෙගටිව් ටෝටල් ද?
    නැත්තම් පොසිටිව් 30යි නෙගටිව් 30යි ද?
    :eek:

    නෑ බං 30 කට වඩා කිව්වේ 30 දෙනෙක්ට රෙප් දෙන්න ඕනේ. ඕක දවස් 3 කට පස්සේ දෙන්න පුලුවන් හැමදාම 10 දෙනාට ගානේ රෙප් දුන්න නම්. නමුත් මම ගොඩක් වෙලාවට රෙප් දෙන්නේ නෑ බං වැඩිය කිරියේ ත්‍රෙඩ් වල දැන් ගැවසෙන එක අඩු නිසා.
     

    L-Smoker

    Member
    නෑ බං 30 කට වඩා කිව්වේ 30 දෙනෙක්ට රෙප් දෙන්න ඕනේ. ඕක දවස් 3 කට පස්සේ දෙන්න පුලුවන් හැමදාම 10 දෙනාට ගානේ රෙප් දුන්න නම්. නමුත් මම ගොඩක් වෙලාවට රෙප් දෙන්නේ නෑ බං වැඩිය කිරියේ ත්‍රෙඩ් වල දැන් ගැවසෙන එක අඩු නිසා.
    තැන්ක්ස් ෆොර් එක්ස්ප්ලේනින්ග් මචන්
    කලින් ආවට ඕවා දන්නේ නැහැ මම:)

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ පල තොට මොන මස් මාලුද හරක් ගාත පිටින් ඌරු ගාත පිටින් ගිලලා ගිලලා දැන් බුල්ඩෝසර සයිස් වෙලා මෙතන රහත් ටෝක් දෙනවා. :dull::lol::lol: :growl::growl:

    :D පල ඩො යන්න මම මස් කනවා. මාළු කනවා. වැඩිය කැවෙන්නේ නැහැ. මලු නම් කන්නේම නැහැ.

    හරක් මස් ජීවිතේට කාලම නැහැ. උරුමස් එක පාරක් කාල තියනවා, කුකුල් මස් නම් කළා තියනවා.
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,374
    4,699
    113
    නොපෙනෙන මානයේ

    Mchn I have seen good post from you but I can't agree you on this.please read what I have posted in previous pages.

    methana godak ayata petilila tiyenne pawai human emotion walai athara wenasa.mas kema wakarakarwa anu balayak denawa tama.api methana kiyanne action and result eka gattama dead meat ekak kema dead vegetable ekak kanawa ha samanai.

    mas wakarakarwa hari kana eka nathara karanna puluawannan lokema.eka loku deyak minisunta sahenna benifit ekak ganna puluwan.But methana api prove karanna hadana point eka dead meat ekak kemen(kill kare nattan api wisinma) ethana karmayak balapanne ne.mokada dead meat kiyanne physical item ekak witarai,just like dead vegetables.wakarakarawa enawa kiyala mind eka methanata use karala eka pawata sambanda karanna epa.


    ubata sathek maranawata godak emotion enne egolonge emotions strongs wedi hinda.but vegitables walin express karana sensitivity eka ubalata terenne ne.eka hinda vegitable koctahara kewath ganak ne wage terenne.e wagema tamai meat ekath.man e point eka tamai prove karanna hadanne.

    oya wakarakara krameta pawa diha belwutoh ubala kana vegitable kotchara krumi nasahaka gahala insects million ganan maralane ubalata kanna enne.ehema beluwoth vegitable kannath epa.

    මොනවද බන් උඹ් මේ කියන්නෙ. ආගමක් කියන්නෙ එක එකාගෙ හිතට නැඟෙන සිතුවිලි නෙවෙයි. උඹ යමක් කියනවනම් ඒක තහවුරු කරන්න ඕන මම මේක කියන්නෙ මෙන්න මේ අනුව කියල (Eg: අහවල් සූත්‍රයෙ තියෙන නිසා තමයි මම මෙහෙම කියන්නෙ). ඒක තමයි ආගමික සම්ප්‍රදාය. මම දාල තියෙන දේවල් උපුටා ගත්ත තැන් එක්ක දාල තියෙනව, මගෙ පුද්ගලික අදහස් නෙවෙයි. උඹ කැමති විදියට ජීවත් වෙන්න ආගමක් අවශ්‍ය නෑ. හැබැයි ආගම වෙනස් කරන්න යන්නෙපා උඹ කැමති විදියට.
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,374
    4,699
    113
    නොපෙනෙන මානයේ
    සමහර දැන් ඉන්න නාමික බෞද්ධයො හරියට මුස්ලිම් වගේමයි..

    හලාල් කරල මැරුවම පව් නැහැ.. සතා මලත් බඩ පිරිලාහ්.. පොතේ තියෙන්නෙ එහෙමනෙ
    වෙන කෙනෙක් මරල අපි කෑවම පව් නැහැ - සතා මලත් බඩ පිරිලාහ්. පොතේ එහෙම තියෙනවලු...

    මන්ද බුද්ධික නොවෙන ඕනම කෙනෙකුට තේරෙන්න ඕනි වෙන කෙනෙකුගේ වේදනාව.. වෙන කෙනෙක් මරල, අපි නෙමෙයි වෙන කෙනෙක් මරපු එකක් අපි කාලා... අපි නෙමෙයි මැරුවෙ කියල හිත හදාගන්න පුලුවන්නන් ඒ ඇත්තටම කිසිම මනුස්සකමක් නැති මිනිස්සුන්ට පමණයි. පොතේ තියෙන දේ විතරක් පොත් ගුල්ලො වගේ කට පාඩම් කරපු උගත් ඒත් බුද්ධියක් නැති උන්ට මේවා තේරෙන්නෙ නැහැ ඉතින්...

    :yes:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මොනවද බන් උඹ් මේ කියන්නෙ. ආගමක් කියන්නෙ එක එකාගෙ හිතට නැඟෙන සිතුවිලි නෙවෙයි. උඹ යමක් කියනවනම් ඒක තහවුරු කරන්න ඕන මම මේක කියන්නෙ මෙන්න මේ අනුව කියල (Eg: අහවල් සූත්‍රයෙ තියෙන නිසා තමයි මම මෙහෙම කියන්නෙ). ඒක තමයි ආගමික සම්ප්‍රදාය. මම දාල තියෙන දේවල් උපුටා ගත්ත තැන් එක්ක දාල තියෙනව, මගෙ පුද්ගලික අදහස් නෙවෙයි. උඹ කැමති විදියට ජීවත් වෙන්න ආගමක් අවශ්‍ය නෑ. හැබැයි ආගම වෙනස් කරන්න යන්නෙපා උඹ කැමති විදියට.

    menna sutra ekka kiyala tiyena ewala okoma link ekka buddhism and meat eating gena tiyenawa.uba 26th page eke mata kivva trees walata koheda ban sensitivity ekak tiyenne kiyala.oya link wala okoma athi balapan.trees sential being kandayata watenne ne.eth eka life form ekak.eka sensitive ne kiyanna be.bududhamduruwo priniwan panakotath okoma gas wala mal bima wetuna kiyanawa trees senstive nattan surrounding ekakata ehema deyak kohomada wenne.

    https://en.wikipedia.org/wiki/Buddhist_vegetarianism

    http://www.urbandharma.org/udharma3/meat.html

    http://www.urbandharma.org/udharma3/vegi.html

    http://www.dhammawiki.com/index.php?title=Vegetarianism_and_Buddhism

    http://www.buddhanet.net/e-learning/qanda08.htm

    mata dhramaya wikurthi karanna ona kamak ne.ubala tamai devattage dharame patalagena methana dagalanne.
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    menna oya page ganan ahala tiyena quection ekata answer eka.

    title_question.gif

    But if you eat meat you are indirectly responsible for the death of a creature. Isn't that breaking the first precept?
    title_answer.gif

    It is true that when you eat meat, you are indirectly and partially responsible for killing a creature but the same is true when you eat vegetables. The farmer has to spray his crop with insecticides and poisons so that the vegetables arrive on your dinner plates without holes in them. And once again, animals have been killed to provide the leather for your belt or handbag, oil for the soap you use and a thousand other products as well. It is impossible to live without, in some way, being indirectly responsible for the death of some other beings, and this is just another example of the First Noble Truth, ordinary existence is suffering and unsatisfactory. When you take the First Precept, you try to avoid being directly responsible for killing beings.


    reference
    http://www.buddhanet.net/e-learning/qanda08.htm