Medi House එකේ කුපාඩි වැඩ [18+]

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මචන් පිරිමි දොස්තර කෙනෙක්ට ගෑනු කෙනෙක්ව චෙක් කරන්න බෑ කියලා නීතියක් කොහේවත් නෑ. ඒක උබ හදාගත්ත එකක්. ඇයි යකෝ එහෙනම් ළමයි හම්බ වෙන ගෑණු ඉන්න වාට්ටු වලට පිරිමි දොස්තරලාට යන්නම බෑනේ. ගෑණු පිරිමි කියලා එකක් නෑ බන්, දොස්තර කෙනෙක්ට ඕනම කෙනෙක්ව චෙක් කරන්න පුලුවන්, චෙක් කරගන්න එන කෙනාත් කැමති නම්. චෙක් කරගන්න එන ගෑණි කිව්වොත් මට ලේඩි දොස්තර කෙනෙක් ඕනේ කියලා එතකොට වෙනස් කරගන්න පුලුවන් එහෙම නැත්නම් බෑ. ඒ ගෑණුන්ට පිරිමි දොස්තර කෙනෙක් චෙක් කරන එක ප්‍රශ්ණයක් නැත්නම් උබට මොකද බන්. මට පේන්නේ උන්ට වඩා උබ හම්බයෙක් වගේ. :lol::lol:
 
Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :yes::yes: එත් ඒක හෙන වැරදි දෙයක් බන්..ගැහැණු දොස්තරලා අඩු කමට කියල පිරිමි වෛද්‍ය කෙනෙක්ට පෙන්නන එක සාදාරනය කරන්න බැහැ..ඒ මිනිස්සු ඒවා ගැන අධ්‍යනය කරලා, ඕව සාමාන්‍ය දේවල් බවට පත් වෙලා තමයි තියෙන්නේ..නමුත් ඒ මනුස්සය රහත් වෙලා නැහැනේ...

    අනික එහෙම වෙලාවට ඒ කාන්තාවගේ ස්වාමියා වගේම කාන්තාවත් අපහසුතාවෙට පත් වෙනවා..නමුත් කරන්න දෙයක් නැති කමට එක ඉවසන්න වෙනවා..ඒ වෙලාවේදී ඔය කාන්තාවගේ නිරුවත ලොකු දෙයක් නෙමෙයි තමයි, දරුවෙක් ලැබෙන මොහොතක..නමුත් එහෙම ඇදුම් ගලවන්න වෙන තව අසනීප තියෙනවා නේ...

    මම නම් කියන්නේ කාන්තා වෛද්‍යවරියන් තව ඒ ඒ විෂයන් සම්බන්දයෙන් ඇති කරවන්න ඕනේ...කාන්තා වෛද්‍යවරියන් අඩුයි කියල පිරිමි ඩොක්ටර් කෙනෙක් බලන එක සාදාරනය කරන්න බැහැ..

    මට ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මිනිස්සු ඒ ගැන කතා කරන්නේ නැත්තේ කියලා...

    දැන් නිකමට හිතපන්, මුර ගේට්ටුවක කාන්තාවක් පරීක්ෂා කරන්නේ කාන්තාවක්..ඔතන පිරිමි කෙනෙක් හිටියොත් මොනවා නොකියයිද? ඒ උනත් පිරිමි ඩොක්ටර් කෙනෙක් ට එක අදාළ වෙන්නේ නැහැ...

    දැන් ගොඩක් උන් කියයි මුරට ඉන්න එකා වගේද ඩොක්ටර්, ඒ මිනිස්සු අරකයි මේකයි කියල..ඒ උනත් ඇත්ත කතාව ඕක නෙමෙයිනේ..ගැහැණු වෛද්‍යවරු අඩු නිසා නේ පිරිමි කෙනෙක්ට පෙන්නන්නේ..ගැහැණු වෛද්‍යවරු ඕනේ තරම් හිටියනම් කොයි මනුස්ස්යෙක්වත් තමන්ගේ ගෑනිව පිරිමි ඩොකෙක් ගාවට ගෙනියයිද?

    ඉතින් ඔතන මුල තියෙනේ ගැහැණු වයිද්යවරු අඩු කම...මම නම් දකින්නේ එතන ලොකු වැරද්දක් තියෙනවා කියල...:dull:
    ඕක සාමාන්‍ය දෙයක් බන් දොස්තරලට. ළමය හම්බවෙන කොට තුවාලයක් කරන්න උනොත් ඒකට මැහුම් දාන්න medical studentsලට දෙන වෙලාවල් තියනව. පිරිමි ළමයෙක් උනත් වෙන්න පුළුවන්. ගෑනු අයට විතරක් කරන්න අමාරුයි ඒ වගේ අවස්ථා පිරිමි කෙනෙක් ඉන්නවමයි. ළමය හම්බ උනාමත් ළමයගෙයි අම්මගෙයි හම ගෑවෙන විදිහට ළමයව ඇග උඩින් තියනව. එතකොට ඔක්කොම ඇදුම් ගලවන්නම වෙනව. එතන පිරිමි ඉන්නව.
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Mate I'm not sure how old you really are but I hope you will understand things better as you mature ! Umba tamai mata thambiya kivve.. eunata umba maava dekalavath nehe ne.... I know this place and in fact I have worked there too for a very short time. The owner is a Sinhala doctor who is married to a tamil lady. I'm not sure who this "Muslim" doctor is and if that's the case and if he got the lady to undress and check I sincerely hope that its just for medical examination purpose only. The thing is that in the medical field the human body is all the same. Do you think the doctors get "hardons" every time they see naked women ??

    Maybe you will realize this "if" you ever get married to a women and get her pregnant. some times in labor rooms and operating theaters they have all male teams of doctors. ( well at least what I have seen ) so don't try to make a big fuzz about minute thing in life.

    I know Muslims who took their wives to sinhala male VOG's for the delivery of their kids and vise versa .... so what you are trying to say is that we need to have male doctors to check male patients and female docs to check ladies ??? grow-up mate ! Do you think that the doctor population is divided proportionality between male and female patients ? it just does not happen that way ! Maybe you need to move out from the rock you live in malli / Nangi

    PS if you are really concerned about Sinhalu marry a women and father at least 3 kids. without trying a be a "keyboard hero"

    :lol: patta atal ban.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕක සාමාන්‍ය දෙයක් බන් දොස්තරලට. ළමය හම්බවෙන කොට තුවාලයක් කරන්න උනොත් ඒකට මැහුම් දාන්න medical studentsලට දෙන වෙලාවල් තියනව. පිරිමි ළමයෙක් උනත් වෙන්න පුළුවන්. ගෑනු අයට විතරක් කරන්න අමාරුයි ඒ වගේ අවස්ථා පිරිමි කෙනෙක් ඉන්නවමයි. ළමය හම්බ උනාමත් ළමයගෙයි අම්මගෙයි හම ගෑවෙන විදිහට ළමයව ඇග උඩින් තියනව. එතකොට ඔක්කොම ඇදුම් ගලවන්නම වෙනව. එතන පිරිමි ඉන්නව.

    ඔව්...වෙන්න ඇති...ඒ වගේ අවස්තාවක නිරුවත කියන දේ තේරුමක් නැති දෙයක් වගේ දෙයක් තමා...කාටවත් එක එච්චර ලොකු දෙයක් වෙන්නේ නැහැ ඒ වගේ වෙලාවක නම්..:)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    බබාලා හම්බෙන්න ඉන්න අම්මල පෙන්නනවා බන්...අනික සමහර වෙන වෙන ලෙඩ වලටත් එහෙම පෙන්නන්න වෙනවා..නමුත් මම නම් දකින්නේ එක වැරදි දෙයක් විදිහට...

    කාන්තාවකට එහෙම නොදන්නා පිරිමි කෙනෙකුට ඇදුම් ගලවල පෙන්නන්න වෙනවනම් එතන ටිකක් හරි අපහසුතාවයක් ඇති වෙනවා...ඩොක්ටර් කෙනෙක් උනත් ඒ මනුස්සය රහත් වුනු කෙනෙක් නෙමෙයිනේ...

    එහෙම පිරිමි කෙනෙක් ලගට යන්න වෙලා තියෙන්නේ ගැහැණු වෛද්‍යවරු අඩු නිසා...එක සාදාරන හේතුවක් නෙමෙයි..ඩොක්ටර් ල කියන්නේ දෙවිවරුත් නෙමෙයි...

    රහත් වෙන්න ඕනේ නෑ, ප්‍රොෆිසනල් කම කියන්නේ ඒකටයි. දොස්තරලා, නේකිඩ් මොඩ්ලින් ෆොටෝග්‍රැෆස්ලා, නේකිඩ් මොඩ්ලින් ආර්ටිස්ලා, වෙඩින් වල අන්දන ගොඩක් උන් ළග ප්‍රොෆිසනල් කම තියෙනවා.උන් උන්ගේ වැඩේ නීට් එකට කරනවා වල් කම් කරන්නේ නැතුව. ලංකාවේ පිරිමි දොස්තරලා ලක්ෂ ගාණක් ඉදලත් සෙක්සුවල් හැරැස්මන්ට් 1,2 වගේ වාර්තා වෙන්නේ උන්ගේ තියෙන ප්‍රොෆිසනල් කම නිසයි.

    මේ එළකිරි එකේම මේ ළගදි එකෙක් නේකිඩ් මොඩ්ලින් ෆෝටෝස් දැම්ම උබට මතක ඇතිනේ? අනික බන් ගොඩක් බටහිර රටවල නිරුවත් බීච් ඕන තරම් තියෙනවා, ඒවලට ගෑනු ඕන තරම් එනවා ,ඇවිත් පිරිමිත් එක්ක එකටම එකම වෙරලේ හෙළුවෙන් ඉන්නවා. ගෑනියෙක්ට පිරිමි දොස්තර කෙනෙක්ට තමන්ගේ නිරුවත පෙන්වන එක ප්‍රශ්ණයක් නම් උන්ට පුලුවන් ඕනම වෙලාවක ලේඩි දොස්තර කෙනෙක්ට අඩගහගන්න.
     
    අනිවාර්යෙන් මචන්. ලංකාවෙ මිනිස්සු මේක ගැන හුගක් දන්නෙ නෑ. ඇක්ටින් ඩාන්සින් වලදි උනත් මේක තියෙන්නෙ ඕන. සමහර වෙලාවට දෙගොල්ලන්ට ඇදුම් මාරු කරන්න වෙන්නෙ එක තැනක. ලංකාවෙ නේකඩ් මොඩ්ල්ස්ල ඉන්නවද කියන එක දන්නෙ නෑ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රහත් වෙන්න ඕනේ නෑ, ප්‍රොෆිසනල් කම කියන්නේ ඒකටයි. දොස්තරලා, නේකිඩ් මොඩ්ලින් ෆොටෝග්‍රැෆස්ලා, නේකිඩ් මොඩ්ලින් ආර්ටිස්ලා, වෙඩින් වල අන්දන ගොඩක් උන් ළග ප්‍රොෆිසනල් කම තියෙනවා.උන් උන්ගේ වැඩේ නීට් එකට කරනවා වල් කම් කරන්නේ නැතුව. ලංකාවේ පිරිමි දොස්තරලා ලක්ෂ ගාණක් ඉදලත් සෙක්සුවල් හැරැස්මන්ට් 1,2 වගේ වාර්තා වෙන්නේ උන්ගේ තියෙන ප්‍රොෆිසනල් කම නිසයි.

    මේ එළකිරි එකේම මේ ළගදි එකෙක් නේකිඩ් මොඩ්ලින් ෆෝටෝස් දැම්ම උබට මතක ඇතිනේ? අනික බන් ගොඩක් බටහිර රටවල නිරුවත් බීච් ඕන තරම් තියෙනවා, ඒවලට ගෑනු ඕන තරම් එනවා ,ඇවිත් පිරිමිත් එක්ක එකටම එකම වෙරලේ හෙළුවෙන් ඉන්නවා. ගෑනියෙක්ට පිරිමි දොස්තර කෙනෙක්ට තමන්ගේ නිරුවත පෙන්වන එක ප්‍රශ්ණයක් නම් උන්ට පුලුවන් ඕනම වෙලාවක ලේඩි දොස්තර කෙනෙක්ට අඩගහගන්න.

    ඒක හරි..එහෙම දොස්තරලා වල් කම් කරන්න යනවා කියල නම් මම අහල නැහැ තමයි..ඔතන තියෙන්නේ මානසික අවුලක් තමා :dull:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඒක හරි..එහෙම දොස්තරලා වල් කම් කරන්න යනවා කියල නම් මම අහල නැහැ තමයි..ඔතන තියෙන්නේ මානසික අවුලක් තමා :dull:

    ඒක හරි බන් මානසික ලෙඩ්ඩු තමයි රේප් කරන්නේ. ගෑණියෙක් හෙළුවෙන් හිටියත් හිත පාලනය කරගන්න දන්න එකා දන්නවා තමන්ගේ හිතට වල් සිතුවිලි ඇතුලු වුනත් ඒවා ක්‍රියාත්මක නොකර ඉන්න, ඒකට රහත් වෙන්නම ඕනේ නෑ. හිතපන් උබ කැමතියි කියලා චොකලට් අයිස් ක්‍රීම් වලට. උබ පාරේ යනකොට දකිනවා අයිස් ක්‍රීම් කාරයෙක් චොකලට් අයිස් ක්‍රීම් ලොකුවට ප්‍රදර්ශනය කරගෙන විකුණනවා. උබට එතකොට කන්න හිතක් පහළ වුනත් උබට දියවැඩියාව තියෙනවා නම්, සල්ලි නැත්නම් උබ කන්න යන්නේ නෑනේ? උබේ සෞඛ්‍යය ගැන හිතලා උබ නිකම් ඉන්නවා. ඒ වගේ දොස්තරලාත් තමන්ගේ පොෆිසනල් කම ගැන හිතලා දැක්ක දැක්ක ගෑණිට අනින්න යන්නේ නෑ. එකෙක් දෙකෙක් රෝන්ග් රෝඩ්ස් යයි එහෙම කියලා හැම දොස්තරම ඒකට පළිත් නෑ, බහුතරය රෝන්ග් රෝඩ්ස් යන්නෙත් නෑ.
    හැම පිරිමියම හැම ගෑණිටම කැමති නෑ. සමහර පිරිමි ඉන්නවා උන්ගේ ඩිමාන්ඩ් එක ටිකක් ලොකුයි. උන්ට සුපිරි කදක් තියෙන ගෑණියෙක් දැක්කොත් මිසක් නැත්නම් නගින්නෙත් නෑ. නැග්ගත් පොෆිසනල් කම ගැන හිතලා නිකම් ඉන්නවා, සමහර දොස්තරලා සමලිංගිකයෝ උන් ගෑණුන්ට කැමති නෑ. උබ දැකලා ඇති නේ සමහර ඇදුම් අන්දන එවුන් ඉන්නවා,, පට්ට ගේ. මේ හැම එකටම මුල හිත තමයි බන්. රහත් වුනාම වල් සිතුවිලි හිතට එන්නේ නෑ නමුත් රහත් වුනත් නැතත් වල් සිතුවිලි හිතට ආවම ඒවා ක්‍රියාත්මක නොකර ඉන්න ඕනම සිහි බුද්ධිය තියෙන කෙනෙක්ට පුලුවන්. එහෙම බැරි නම් අද මේ ලෝකේ එක ගෑණියෙක්වත් ඉතුරු වෙන්නේ නෑ.
     
    අයිස් ක්‍රීම් එකක් කන්න ඇති වෙන ආශාවයි, ලිංගික ආශාවයි සමාන නම් නැහැ...හැබැයි උගේ පොයින්ට් එකට මම එකගයි...නමුත් මම කියන්නේ මචන් අනින සීන් එකක් නෙමෙයි...ඒ වගේ ගැහැණු අයව පරීක්ෂා කරන්න කාන්තා වද්යවරු ඉන්නවා නම් හොදයි කියන දේ..

    උබ කියන විදිහට ඔය ගේට්ටු වල මුරට ඉන්න අය දැකල තියෙනවද අත පත ගාල චෙක් කරනවා? එහෙම ඒවාට ගැහැණු අයට ඉන්නේ ගැහැණු, පිරිමි අයට ඉන්නේ පිරිමි...ඔතන ගෑනු චෙක් කරන්න පිරිමියෙක් හිටියනම් මොනවද නොකියන්නේ ? එත් උනුත් ප්රෝෆෙසනල් කියල එහෙම නම් එකත් අපිට සාදාරනය කරන්න පුළුවන් නේ? එහෙම නම් කාන්තාවක් අවශ්‍ය නැහැ එතනට..

    දැන් අධ්‍යාපන මට්ටම් ගාව ගන්න බැහැ..එක මෙතෙන්ට අදාළ නැහැ...දොස්තර කියන්නෙත් මිනිහෙක්, සිකුරිටිත් මිනිහෙක්..දෙන්නම තමන්ගේ දැනුමෙන් හැකියාවෙන් රස්සාව කරන්නේ...දෙන්නටම ප්රෝෆෙසනල් වෙන්න පුළුවන්..
     
    එහෙම ඉන්න ඕන කියල නීතියක් දැම්මොත් වැඩ සෑහෙන්ට අවුල් යනව. මේක වෙන රටවල ගානක්වත් නෑ. එයාල විහිලු කර කර කිසි ගානක් නැතුව චෙක් කරන්නෙ. ලංකාවෙ තමා ටිකක් ලැජ්ජ. ඒත් වෙන විකල්පයක් නෑ. අම්ම කෙනෙක් උනොත් නම් පෙන්නන වෙනවම තමා. ඒ නැතත් වෙන ලෙඩ වලට පෙන්නන්න වෙන්න පුලුවන්. හැම දොස්තරම වල් විදිහට හිතන්නෙ නෑ.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වෛද්‍ය ආචාර ධර්ම වල තියෙන හැටියට කාන්තාවක් පරීක්ෂා කරනවා නම් අනිවාර්යයෙන්ම එතන තවත් කාන්තාවක් ඉන්නම ඕන.
    මේ වෛද්‍ය මධ්‍යස්ථානයේ දී කාන්තාවක් පරීක්ෂා කරන වෙලාවේදී ඒ එළියේ ඉන්න හෙදියට කතා කලා ද දන්නේ නෑ නේ.
    මෙතන හෙදියෝ එක්කෙනෙක් වත් වැඩ කරන්නේ නැත්තන් ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් පැමිණිලි කරන්න පුලුවන්.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අයිස් ක්‍රීම් එකක් කන්න ඇති වෙන ආශාවයි, ලිංගික ආශාවයි සමාන නම් නැහැ...හැබැයි උගේ පොයින්ට් එකට මම එකගයි...නමුත් මම කියන්නේ මචන් අනින සීන් එකක් නෙමෙයි...ඒ වගේ ගැහැණු අයව පරීක්ෂා කරන්න කාන්තා වද්යවරු ඉන්නවා නම් හොදයි කියන දේ..

    උබ කියන විදිහට ඔය ගේට්ටු වල මුරට ඉන්න අය දැකල තියෙනවද අත පත ගාල චෙක් කරනවා? එහෙම ඒවාට ගැහැණු අයට ඉන්නේ ගැහැණු, පිරිමි අයට ඉන්නේ පිරිමි...ඔතන ගෑනු චෙක් කරන්න පිරිමියෙක් හිටියනම් මොනවද නොකියන්නේ ? එත් උනුත් ප්රෝෆෙසනල් කියල එහෙම නම් එකත් අපිට සාදාරනය කරන්න පුළුවන් නේ? එහෙම නම් කාන්තාවක් අවශ්‍ය නැහැ එතනට..

    දැන් අධ්‍යාපන මට්ටම් ගාව ගන්න බැහැ..එක මෙතෙන්ට අදාළ නැහැ...දොස්තර කියන්නෙත් මිනිහෙක්, සිකුරිටිත් මිනිහෙක්..දෙන්නම තමන්ගේ දැනුමෙන් හැකියාවෙන් රස්සාව කරන්නේ...දෙන්නටම ප්රෝෆෙසනල් වෙන්න පුළුවන්..

    අයිස්ක්‍රීම් කන්න ඇතිවෙන අශාවයි, ගෑණියෙක්ට අනින්න ඇතිවෙන ආශාවයි සමාන නෑ නමුත් දෙකම "ආශාව" නිසා ඇතිවෙන්නේ. උබට අදාළ දේ යූස් කරන්නයි එතකොට ඕන වෙන්නේ. එතකොට ඇතිවෙන අශාවේ අරමුණ එකයි. එතකොට ඇතිවෙන සිතුවිල්ලේ වර්ගය සමානයි, සිතුවිල්ල අසමාන වුනාට. මිනිස්සුන්ගේ හිතේ ඇතිවෙන්නේ සිතුවිලි වර්ග තුනයි. රාගය, ද්වේශය, මෝහය. රාගය කියන්නේ සෙක්ස් සිතුවිලි වලටම නෙවෙයි, රාගය කියන්නේ යමක් යූස් කරන්න, ඒක තමන්ගේ කරගන්න, යමකට ඇතිවෙන ආශාවටයි. එතකොට සෙක්ස්, මොනවා හරි කන්න ඇති වෙන, බොන්න ඇති, කොහේ හරි යන්න ඇති වෙන මේ හැම ආශාවක්ම රාගයට අයිතියි. ඡන්ද රාගය කියන්නේ මේකටම තමයි.

    උබ කියන එක හරි, ගෑණු අයව පරික්ෂා කරන්න ලේඩි දොස්තරලා ඉන්නවා නම් හොදයි නමුත් උබ ඔහොම කියන්නේ හැම පිරිමියෙක්ම ගෑනුන්ට විතරයි කැමතියි, කිසිම ගෑණියෙක්ට තවත් ගෑණියෙක් කෙරෙහි වල් සිතුවිල්ල නෑ කියන එක පාදක කරගෙන නිසා උබේ තර්කය වැරදියි. ලිංගයයි ,සෙක්සුවල් ඔරියන්ටේසන් එකයි කියන්නේ දෙකක්. ලෙස්බියන් ලේඩි දොස්තරලා ඉන්න පුලුවන්, ගේ පිරිමි දොස්තරලා ඉන්න පුලුවන්. ලංකාවේ සංස්කෘතිය නිසා උන් හැංගිලා ඉන්නේ නමුත් උන්ගේ හිතේ තියෙන දේ දොරක් පිටි පස්සේදි එළියට මතුවෙන්න පුලුවන්. සමහර විට ලේඩි දොස්තරලා කෙල්ලොන්ව අත පත ගානවාත් ඇති වල් විදියට, ගොඩක් ගෑණුන්ට ඕවා ගැන වැඩි වැටහීමක් නැති නිසා උන් හිතන්නේ නෑ මේ වල්කමට කරනවා කියලා. එහෙම බැලුවොත් ස්ට්‍රේයිට් පිරිමි දොස්තරලාට පිරිමින්ව පරික්ෂා කරන්න පමණක් යොමු කරවන්න ඕනේ, ස්ට්‍රේයිට් ලේඩි දොස්තරලාට ගෑණු අයව පමණක් පරික්ෂා කරන්න යොමු කරවන්න ඕනේ, ගේ පිරිමි දොස්තරලාට ගෑණු අයව පමණක් පරික්ෂා කරන්න යොමු කරවන්න ඕනේ, ලෙස්බියන් ලේඩි දොස්තරලාට පිරිමි අයව පමණක් පරික්ෂා කරන්න යොමු කරවන්න ඕනේ.එතකොට බයි සෙක්සුවල් වුනොත් ? මාර වැඩක් වෙන්නේ. ගොඩක් කෙල්ලෝ බයි සෙක්සුවල් කියලත් කියනවනේ. ඒ උබේ තර්කය අනුව කරොත්. මම නම් ඒක විශ්වාස කරන්න නෑ. මම විශ්වාස කරන්නේ ඕනම පේෂන් කෙනෙක්ට තමන් කැමති දොස්තර කෙනෙක් ළගට ගිහින් බෙහෙත් ගන්න අයිතිය තියෙන්න ඕනේ.

    උබ කියනවා ගෑණු දොස්තරලා අඩුයි කියලා නමුත් එහෙම කියන්න උබ කිසිම සාධකයක් දාලා නෑ, මම නම් හොස්පිටල් වලට ගියාම ලේඩි දොස්තරලා ඕන තරම් දකිනවා. කොහොමත් ගෑණු පිරිමි භේදයක් නැතුව ඕනම කෙනෙක්ට ඉගෙන ගන්න අවස්ථාව දෙන්න ඕනේ. ලංකාවේ එහෙම තත්වයක් තියෙනවා, එතකොට ගෑණු දොස්තරලා උබ කියනවා වගේ අඩු නම් ඒකෙන් අදහස් වෙන්නේ ගොඩක් කෙල්ලෝ කැමති නෑ දොස්තරලා වෙන්න. ඒකට උන්ට බනින්න බෑ ,ඒක උන්ගේ කැමැත්ත. උන්ට දොස්තරලා වෙන්න ඕනේ නැත්නම් බලෙන් දාන්න බෑ. එතකොට ගෑණීයෙක් හොස්පිටල් එකකට ගියාම තමන්ගේ වෛද්‍යවරයා ලෙස ලේඩි ඩොක්ටර් කෙනෙක්ව තෝරගන්න වෙන්නේ නැති වෙන්න පුලුවන් ලේඩි දොස්තරලා අඩු නිසා නමුත් ඒකට කරන්න දෙයක් නෑ ,කෙල්ලොන්ව බලෙන් දොස්තරලා කරවන්න බෑ. හැම මිනිහටම තමන් කැමති දේම ලැබෙන්නේ නෑ, ඊට ළගින් යන එකක් යූස් කරලා ෂේප් වෙන්නයි එතකොට තියෙන්නේ.

    සමහර තැන් වල ඕනම කෙනෙක්ව චෙක් කරන්න ඉන්නේ පිරිමි ගාඩ් ලා තමයි. ඒක ඉතින් මැනේජ්මන්ට් එක තීරණය කරන විදිය අනුවයි. මැනේජ්මන්ට් එක හිතුවොත් චෙක් කරන්න ෆීමේල් ගාඩ් ලාව විතරක් දාන්න එතකොට හැම එකාවම චෙක් කරන්න ඕනේ ෆීමේල් ගාඩ්ලා විතරයි. ගාඩ් කෙනෙක්වයි, දොස්තර කෙනෙක්වයි සමාන කරන්න බෑ. දොස්තරලා හැම දෙයක්ම මිනිස්සුන්ගේ දැකලා තියෙනවා, උන් අවුරුදු 5 ක් තිස්සේ හැම දේම දැකලා, අත පත ගාලා නාලා ඉන්නේ. එතකොට අමු අසහන කාරයෙක් මිසක් නෝමල් එකෙක් කෙල්ලෝ රේප් කරන්න යන්නේ නෑ. ගාඩ්ලා මිනිසුන්ගේ හෙළුව දකින්නේ නෑනේ? හැම මිනිහවම චෙක් කරන්න පිරිමි ගාඩ්ලා හිටියත් කමක් නෑ , උන් වැඩේ හරියට කරනවා නම්, පොෆ්‍රිසනල් නම්. පෙළක් තැන් වල ගෑණුන්ව චෙක් කරන්න ෆීමේල් ගාඩ්ලව පමණක් දාලා තියෙන්නේ පටු විදියට හිතන උන් එතන ගේම අදියි කියලා හිතලයි නැතුව වෙන හේතුවක් නිසා නෙවෙයි. පොෆ්‍රිසනල් කම තියෙන එකෙක් කවදාවත් තමන්ගේ රාජකාරියෙන් පිට යන්නේ නෑ.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් උඹේ යාලුව මෙඩිකල් එකට ගිහින් එලියට ආවට පස්සෙ ඇතුලට යන ගෑනුන්ට මොකද වෙන්නෙ කියල බලන් හිටලද? ඌට මාර ප්‍රශ්නයක් වෙලා වගේ වල්ල දොස්තර දැක්ක එක.
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මචන් උඹේ යාලුව මෙඩිකල් එකට ගිහින් එලියට ආවට පස්සෙ ඇතුලට යන ගෑනුන්ට මොකද වෙන්නෙ කියල බලන් හිටලද? ඌට මාර ප්‍රශ්නයක් වෙලා වගේ වල්ල දොස්තර දැක්ක එක.
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මචං මම මේ ලඟකදි ඇහුව මතකනෙ අපේ යාළුවෙක් Malaysia යන්න Medical එකක් ගන්න විදිය ගැන. පොර ගිහින් මෙන්න මේකට Medical එක ගන්න. තනිකර මුස්ලිම්. මුස්ලිම් ඩොකාල ඉඳල තියෙන්නෙ.

    Medi House (Pvt) Ltd
    http://lk.kompass.com/c/medi-house-pvt-ltd/lk006798/

    පොරගෙ සම්පූ‍ර්ණෙන්ම ඇඳුම් ගලවල බලල එවල. අවුලක් වෙලා නෑ. ඒක කමක් නෑ කියමුකො. කෙල්ලො එහෙමත් ඇවිත් ඉඳල. :no: උන්ටත් ඒ සෙතේම තමයි. කිසිම කාන්තා ඩොකෙක් නෑ ලු. අඩුම ගානෙ nurse කෙනෙක් වත් ඉඳල නෑ..:growl::growl::growl::angry::angry: මම දන්න විදියට නම් ගෑණු කෙනෙක් ව ඇඳුම් නැතුව චෙක් කරන්න බෑ තව ගෑණු කෙනෙක් ලඟ නැතුව. මේකට :frown::frown::growl::growl:

    ne machan eka hemathamai ,mama danna yaluwek u giya Qatar Airways ,ekemedical ekath full nude balanne ekata hethuwa same roga thiyanawada kiyala balanna specialy lingaya ashrithawa , u oyamukuth dannethuwa gihin thiyenne lady doctor kenek gawata hitha gannapuluwan ne ithin, anika doctor kenektacheck karanna puluwan mokada meka medical testekak dena nisamokak hari unoth doca gas ekai
     
    Last edited: