Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Today at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ඔබේ අවතාරයේ කතාව
මගේ ආසාව තමයි වාහන... ඒකෙනුත් විශේෂයි මැනුවල් ගියර් වාහන....
PHBhagya
Post #49
Oct 3, 2024
Forum:
ElaKiri Talk!
සිංහබාහු ච්ත්රපටයේ සිංහයාගේ චරිතය රඟපෑ අඛිල දනුද්ධරට ජාත්යන්තර හොඳම නළුවාට හිමි සම්මානය
ඊය බල්ලො මේවට අප්පුඩි ගහන්න එපා.. එල්ෆීස්ටන් එකේ මේ දවස් වල සරත්චන්ද්ර නාට්ය උළෙල යනව ගිහින් ඒක බලන්න... අත්පුඩිය ඔලුවට ගහගන්න හිතෙයි... නාට්යයි, ෆිලුමයි දෙකම බලාපු එකෙක් හැටියට වගකීමෙන් මේ කියන්නෙ...
PHBhagya
Post #19
Oct 3, 2024
Forum:
ElaKiri Talk!
🧛🎬 NOSFERATU (2024) - නවතම නිල පූර්ව ප්රචාරක පටය (Official Trailer) 🎥🧛
හම්ම...
PHBhagya
Post #8
Oct 3, 2024
Forum:
Movies TV and Radio
සිංහබාහු ච්ත්රපටයේ සිංහයාගේ චරිතය රඟපෑ අඛිල දනුද්ධරට ජාත්යන්තර හොඳම නළුවාට හිමි සම්මානය
සරත්චන්ද්ර මහත්තය මේක දැක්කනං, පේරාදෙනියෙ කැම්පස් එකේ, වළටම පැනල මැරෙනව...
PHBhagya
Post #3
Oct 3, 2024
Forum:
ElaKiri Talk!
PH භග්යා මිස් exposed 😊😊
ලීයක් වෙන්න ඕනෙ නෑ... අහුවුනොත් තෝව ඇහේ ඉඳන් යතු ගානව...
PHBhagya
Post #151
Oct 2, 2024
Forum:
New Artist or Actor
උඹල එළකිරි එන්නේ කොහේ ඉඳන්ද?
බේරේ වැවේ නාපු උං කියන කතා... හපෝ කලේගානෙ උං දෙන්නෙක් ඉන්නවද මේකෙ... මං යනව කිරියෙන්... බායි...
PHBhagya
Post #30
Oct 1, 2024
Forum:
ElaKiri Talk!
Bikes 🏍️
250 වලින් උඩ බෑ නේද... ආයෙ නීතිය වෙනස් වුනා වගේ මතකයි. ටික දවසක් තිබිල...
PHBhagya
Post #10
Oct 1, 2024
Forum:
Vehicle Talks
Bikes 🏍️
ජස්ට් ෆිටඩ් කියන්නෙ, ස්පෙයා පාට්ස් විදිහට ගෙන්නල ෆිට් කරපුව වෙන්න ඇති... ලියකියවිලි නැති නිසා රෙජිස්ටර් කරන්න නටන්න වෙයි ඉතිං... වෙන බයික් එකක පොත් හොයාගෙව, ඒවට ගැලපෙන්න අංක කොටල තමයි හදන්න වෙන්නෙ. ඉල්ලීගල් වැඩ...
PHBhagya
Post #2
Oct 1, 2024
Forum:
Vehicle Talks
උඹල එළකිරි එන්නේ කොහේ ඉඳන්ද?
ගෙදර ඉඳන්...
PHBhagya
Post #4
Oct 1, 2024
Forum:
ElaKiri Talk!
ඉන්ධන මිල අඩු කළ නිසා බස් ගාස්තු අඩු කෙරේ
ඔවු. පාක් තිබුණත්, ඒවයෙ තියෙන ත්රීවීල් ප්රමාණෙ අඩුයි...
PHBhagya
Post #12
Oct 1, 2024
Forum:
ElaKiri Talk!
ඉන්ධන මිල අඩු කළ නිසා බස් ගාස්තු අඩු කෙරේ
වයසක සීයල, ආච්චිල ඉන්නකල් විතරයි උන්දැලාට හයර්... ඒ පරම්පරාව නැති වුන කලක, හන්දි ගානෙ පාකින් නැතිවෙලාම යයි කියල හිතනව. ඊටපස්සෙ ඉතුරුවෙන්නෙ, කොටුවෙ ටුවරිස්ලගෙ දත් දොස්තරල ටික තමයි... උන් ටිකටත් එන මොකක්හරි ආණ්ඩුවක් මැදිහත්වෙලා මොකක් හරි කරල දැම්මනං අහවරයි...
PHBhagya
Post #10
Oct 1, 2024
Forum:
ElaKiri Talk!
වාහන බලපත්/ මන්ත්රී විශ්රාම වැටුප් අහෝසියි!
වැඩේනං සුපිරි... හැබැයි, "කොමිසම" කියන්නෙනං, අතවරයට පත්වෙච්ච වචනයක්... බලමු ඉතිං...
PHBhagya
Post #33
Oct 1, 2024
Forum:
ElaKiri Talk!
🔴එන්න අප සමග එක්වන්න - #එලCAFFE 🔴
🤚
PHBhagya
Post #122
Sep 30, 2024
Forum:
ElaKiri Talk!
elakiri, රත්තරං ආතල් එකක් දුන්නා අද උදේ FB වල..... අපෙන් එකෙකි ඒ මිනිසා නිසා Screenshot එකක් ගත්තා....
පොරට වාහන ගැනනං සාමාන්ය මට්ටමක දැණුමක් තියෙනව... මම මිනිහගෙ අන්න ඒ කොටසට පොඩි කැමැත්තක් තියෙනව... හැබැයි ඒ දන්න ටික කියවන්න ගියාම, ජපානෙ ටොයෝට, නිසාන්, මිට්සුබිශි මහත්තුරු එක්ක එකට ඉඳගෙන ඩ්රින්ක් එකක් දාන ගමං, වාහන ගැනත් ඩිස්කස් කරල, ඒ මිනිස්සුන්ට ඒවයෙ තියෙන අඩුපාඩු පෙන්නල දීපු ලෙවල් එකෙන්...
PHBhagya
Post #85
Sep 29, 2024
Forum:
ElaKiri Talk!
🛑ජනාධිපතිතුමා මරුටියක් මිලදී ගනී දැන්වත් තේරුම් ගන්න ... ඔව් හිත හදාගෙන ඉවර වෙනකම් බලන්න බෑ
ජනාධිපති තුමාට මටනං කියන්න තියෙන්නෙ, මරුටියකටනං යන්න එපා... තව කීයක් හරි එකතු කරගෙන ඇල්ටො එකකටම යන්න..
PHBhagya
Post #28
Sep 29, 2024
Forum:
ElaKiri Talk!
වාහන හින්ද කාපු කටු ...3
බොරු නේ..., ආසයි.. හැබැයි පෙන්නන්නෙ නෑ...
PHBhagya
Post #8,551
Sep 28, 2024
Forum:
Vehicle Reviews & DIY Guides
Doctor recommendation එකක්.
සුනිල් පෙරේරට පෙන්නන්න...
PHBhagya
Post #27
Sep 28, 2024
Forum:
ElaKiri Talk!
හිල මෙච්චර ලොකුද?
ඔවු... තියෙනව, "නිල්දිය පොකුණ" මමනං ගිහිල්ල නෑ. යන්න ආසාවක් තියෙනව, ඒකත් ඇතුල වෙනම ලෝකයක්... තව තියෙනව ඒ වගේ තැන්...
PHBhagya
Post #31
Sep 26, 2024
Forum:
ElaKiri Talk!
Me Channel eka Hodai - KELLA
හම්ම. එහෙමද.. බලන්න ඕනෙ
PHBhagya
Post #8
Sep 25, 2024
Forum:
ElaKiri Talk!
Nissan FB14, Pulsar, Presea තුනෙන් හොඳ මොකක්ද?
Ga15de එන්ජින් ඔය තුනේම එනව. ඒක ගන්න. ලෙඩ අඩුයි. කරදරයක් නෑ. මැනුවල් එකකට ගියොත් ෆියොල් පැත්තත් හොඳයි.. ප්රෙසිය එක හැර අනික් දෙකේ. Cd20 එන්ජිම ආපුව තියෙනව. ඩීසල්... ඒවනං යන පාරකවත් යන්න එපා... තව කාබ් මොඩ්ල්, 1300cc (b14) එහෙමත් තියෙනව. ඒවත් කරදරයි. උඩ මම කියපු එන්ජින් මොඩ්ල් එකෙන්ම බලන්න...
PHBhagya
Post #20
Sep 25, 2024
Forum:
ElaKiri Help
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom