සියලු දෙකාටම.., මාම පොජ්ජක් හොඳමයි...
වීඩියෝ පොජ්ජ නැරඹුම් මන්ද කොරාට පස්සෙ මගේ හිත් පොජ්ජට ක්වෙශ්චන් පොජු දෙකක් මන්දවුනා...
1 පොජ්ජ...
මොණර, කැලෑ ඌරා වගේ කැලෑ පොජ්ජො කීපදෙනෙකුගෙ ලිස්ට් පොජ්ජක් මන්දුකරල උන්ව, දෙරිගහන්න තහංචි නෑ කියල ගැසට් පොජ්ජක් මන්ද වුනා නේද දැන් අවුරුදු පොජු දෙකකට විතර...