1. PHBhagya

    අනුර දිනයිද?

    මේ පාරනං කියන්න අමාරු තත්වයක් තියෙන්නෙ නේ... නිදිවරාගෙන ඡන්දෙ බලන්න හොඳ මෝටිවේශන් එකක්නං තියෙනව... වෙන්නෙ මොකද කියල බලාගන්න...
  2. PHBhagya

    හතිය ඇදුම හොඳ කරන්නෙ කොහොමද big help 🫁

    ඉන්හේලර් තමයි ඉතිං... සීයට සීයක්ම හොඳ වෙන්නෙ නෑ. සෙම තියෙනකල් වීස් එකත් තියෙනව... ඉන්හේලර් කෝස් එකට සෑහෙන දුරට යටපත් වෙනව... සෙමට කැස්සක් එහෙම හැදුනොත් ආයෙ මතුවෙනව... ඔහොම තමයි ඉතිං... මටත් තියෙනව. මේකත් හරි ඉතිං... ස්විමින් කරාමත් අඩුවෙනව.. මටත් ස්විමින් කරපු කාලෙ ඉහෙන් බහින ලෙඩක් තිබුණෙ...
  3. PHBhagya

    කොල්ල නේ මම යනවා

    අතීතයේ කලේගාණ ප්‍රදේශයේ, ජීවත් වුණ පුරාණ ඍශිවරයෙක් විසින් රචිත පුරාණ පුස්කොළ පොතක මෙවන් වදනක් සටහන් කොට තිබෙනව... "වන්ස් අ එළකිරියන්, ඕල්වේස් අ එළකිරියන්..."
  4. PHBhagya

    ඉස්සර කඩයක්

    අපේ තාත්තත් වගේ ටිකක්... මම හිත්වෙත් ස්පෙයා පාට්ස් කඩයක් කියල... ඔවු... දැන්නං සුපිරිවිකිය මළ ජරාවක්... සිග්නල් වල මින්ට් සැර කොහොමද ඉස්සර... බ්‍රශ් එකට දැම්මම රතු ඉරක් වදිනව... ඉස්සර ටූත්පේස්ට් ගෑවුනත් ඇති දවසම කට ෆ්‍රෙශ්... දැන් ටියුබ් එකම බුරුසුවට මිරිකුවත් මෙලෝ රහක් නෑ.,
  5. PHBhagya

    බඩු පෙට්ටිය මෙහෙට ආවට පස්සේ? 🚢⚓🛳️

    ගෙන්නන අයවනං දන්නෙ නෑ මචෝ... K20a කියන්නෙ ck3 වලට එහෙම ආපු එන්ජිම නේද..?? ඕක එච්චරටම රෙයා වෙන්න බෑනෙ... දෙල්කඳ පැත්තෙ කරක් ගහල බැලුවෙ නැද්ද...? ගූගල් කරල මාවනැල්ලෙ ශොප් වල නම්බර්ස් අරගෙන කෝල් කරලත් බලන්න..
  6. PHBhagya

    බඩු පෙට්ටිය මෙහෙට ආවට පස්සේ? 🚢⚓🛳️

    මරු... මරු... සුදු වෝල්ටරුවගෙන් සුපිරි නූලක්... බලු කෑම කන්න බෑ.. ඡන්දෙන් පස්සෙ පුන්නක්කුයි, ඔසී තණකොළයි නැවක් ගෙන්නල කියන්න... මාත් සෙට්වෙන්නං, සවානට...
  7. PHBhagya

    Chicken mixed rice එකයි set menu full එකයි ගෙනාවා රෑට කන්න.

    😅😅 ලඟ පාත නේද... පොඩ්ඩක් ට්‍රයි කරල බලනව මනුස්සයෝ...
  8. PHBhagya

    බත්රුම් ෂවර් මාරු කිරීම...

    එළියෙන් හයි කරන ඈන්ගල් වෑල් එකක් නෙමෙයිද දාල තියෙන්නෙ... පිට පැත්තෙන් කපන්නන, පුලුවන් වෙයි. හැබැයි, බටේ දිගටම කපන්න වෙනව උඩට යනකල්ම.. අපේ රටේ මචං, බාස්ල කියල කියන්නෙ, කිසිම වෘතීය පුහුණුවක් නැති, ගෝල බාස් සම්බන්ධය යටතේ පරණ බාසට අත් උදවු දීල ගොං වැඩ පුරුදු වෙච්ච, ඉංජිනේරුවන්ටත් වඩා වැඩ්ඩො කියල...
  9. PHBhagya

    හරිම සුවද ක්‍රීම් එකක්..

    දන් ඉතිං ඕකව නාවනවට වඩා හොඳයි......, සුපර්මාකට් සීන් එකටනං පවු කියලත් හිතුන හැබැයි... ඉන්දියාවෙනං සාමාන්‍යයිනෙ...
  10. PHBhagya

    කොළඹට ආසන්න ඉන්න ලාබ/හොඳම හරිය මොකක්ද?

    ජා ඇළ පැත්ත මොකද... හයිවේ නිසා කොළඹ අතලඟ වගේ... ආයෙ, රාගම,මහර, වත්තල, හුණුපිටිය පැති.. ඒවත් කොළඹට කිට්ටු වෙන්න වෙන්න ගණං වැඩියි... නුගේගොඩ පැත්තට කිට්ටු වෙනවනං, අංගොඩ, කැළණිය වගේ තමයි... ඒ කියලත් ඉඩම් ගණංනං අඩුයි කියන්න බෑ ඉතිං... හැබැයි හෙනම චොර පැත්ත, පොඩි වැස්සටත් ගංවතුර, පාරවලුත් චොර...
  11. PHBhagya

    ජනාධිපතිවරණය 2024- ගම්පහ දිනන්නේ කවුද ?

    ගම්පහ හදන බලවේගය නාමල්... මුලු ගම්පහම එකමිටට නාමල්ට...
  12. PHBhagya

    චන්දෙ දවසට නාකි කුකුල්ලෝ ටික මොකා වෙන්නේ

    මම කලෙක්ශන් දාන ගමං ඉන්නෙ.. පාටියට අවශ්‍ය අඩුමකුඩුම ගන්න...
  13. PHBhagya

    Salary dagena yan

    මම පාට් ටයිම් ඉන්කම් ටැක්ස් එකේ භාණ්ඩාගාරික කමත් කරනව...
  14. PHBhagya

    Reverse camera display

    ඔතනට දාන්න බෑ... උඩ සිංගල් ඩින් ප්ලේයර් එක තියෙන තැනට ඩිස්ප්ලේ තියෙන ප්ලේයර් එනව... ඩබල් ඩින් ප්‍රමාණයේ ඩිස්ප්ලේ එකක් තියෙන, සිංගල් ඩින් කන්සෝල් එකට දාන්න පුලුවන් ප්ලේයර් එකක් දාන්න...
  15. PHBhagya

    Car එකේ rim එකේ ඇද අරින්න

    දන්නෑ මමනං...
  16. PHBhagya

    Kelisa Auto 2003,2004,2007

    ඕකනං හරියන්නෙ නෑ කොලුවො... අලුතින් ගන්න හොඳයි. පාවිච්චි කරපුව හරියන්නෙ නෑ... පට්ට ගහන්න පුලුවන් වාහන නෙමෙයිනෙ..
  17. PHBhagya

    Questions Pulser 135 carburetor connection to CDI HELP!!

    ඕක tps එකක්... Cdi එකට එන්ජින් ඇඩ්වාන්ස් කරන්න සිග්නල් එකක් දෙනව, ඇක්සලරේටර් කරන විදිහත් එක්ක... ලොකුවට පළක් ඇති දෙයක්නං නෙමෙයි ඉතිං... ඕක ගහලම පදින්න, සමහර විට, කඳු වලදි එහෙම එක පාර ඇක්සලරේට් කරනකොට, ටෝක් එක මදි වෙන්න පුලුවන් ඕක නැතුව...

    No contents