1. PHBhagya

    Questions කාර් එක දවසේ මුලින්ම වගේ ඉස්සරහට ගන්නකොට

    හීනියට මෙටල් ඇතිල්ලෙන සද්දයක්නං, පෑඩ් ගෙවිල තියෙන්නෙ...
  2. PHBhagya

    Spark plug cable help

    ලොකු සයිස් හීට් ශ්‍රින්ක් එකක් ඇතුලට දාන්න... රස්නෙට හැදිල හිටියි.
  3. PHBhagya

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ඔවු නේ... පප්පත්, ගේමක් ගහන්න හදනවද මංද... *පළවෙනි ඡන්ද ප්‍රතිඵලේම වැරදියි... *ඒ මදිවට පට්ට පරක්කුයි... *කර්ෆිවු...
  4. PHBhagya

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මොකද කොලුවො මේ කර්ෆිවු...
  5. PHBhagya

    Car එකේ air intake horse එක ගැලවිලා

    ඕකට හරියන ඩයමීටර් එක තියෙන එකක්ම වෙන්න ඕනෙ. නැත්තං ෆ්ලෝ එක මදි වෙනව... බටේ තැනින් තැන කැඩිල තියෙන එකෙනුත් ෆ්ලෝ එක අවුල් යනව... රීකන්ඩිශන් දාන එක තමයි සාර්ථක... කෑලි හොයල, හරියට හදාගන්නකල් ඕකට අඟල් දෙකේ විතර ඩක්ට් ටේප් එකක් අරගෙන ගහන්න... ඔය ගහල තියෙන ඉන්සියුලේශන් ටේප් එකනං අසාර්ථකයි.. ඩක්ට්...
  6. PHBhagya

    ගෙදරට වෙලා හිටපන් කියලා එවන P.M

    සුමානෙකට සැරයක් ස්ට්‍රෙස් රිලීස් කරන නූලක් වැටෙනවම තමයි... මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා... දරුණුයි ඈ...
  7. PHBhagya

    වාහන හින්ද කාපු කටු ...3

    කරුමයක්... වාහන ගැන හසරක්වත් නොදන්න හැතිකරයක්නෙ පාරවල් වල ඩියුටි කරන්නෙත්... ඉතිං, පිස්සන්ට පිස්සු කෙළින්න අවස්ථාව තියෙනව... ස්ටෑන්ඩඩ් විදිහට, මොඩිෆිකේශන් එකක් ටියුන් එකක් කරන මිනිස්සුන්ට මුකුත් කරන්න බෑ... මට මතකයි, ඉස්සර "අයන්මෑන් 4x4 " ක්ලබ් එකේ අය සෑහෙන්න දැඟලුව වින්ච්, බුල්බාර් නීති...
  8. PHBhagya

    වාහන හින්ද කාපු කටු ...3

    යකෝ තහඩුවෙන්ම ගහනව... ඕෆ්රෝඩ් වාහන වලට, බුල් බාර් එකක්. වින්ච් එකක්වත් හයි කරන්න දෙන්නෙ නෑ... මුන්ට පඩිපෙළවල් ගහන්න පුලුවන්...
  9. PHBhagya

    ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි

    නිවන්සුව... මම හරිම කැමති, ගරු කරන චරිතයක්... ඒ වගේ දර්ශනයක් තියෙන මිනිස්සු බිහි නොවන එක තමයි දුක...
  10. PHBhagya

    මේ මොකක්ද බන්?

    හම්මට ඇත්තෙයි... හීලෑකරගන්න බැරි ඇතෙක් මැරුව නේද මොකෙක් හරි... මට කතාව මතක පනාමුරේ වගේ..
  11. PHBhagya

    අනුර දිනයිද?

    දෙන්නං තොට හිටුකො... පෝස්ට් එකට මතුරන්නෙ, හැඳි ගෑවිලා යන්න...
  12. PHBhagya

    Gana adu hodata thel karana putar ekakk

    පුටාර්..?? පුරාර් වලට කොහොමටත් තෙල් පිච්චෙන්නෙ නෑනෙ... ඇඟේ තෙල් තමයි පිච්චෙන්නෙ... ගාණත් අඩුයි ඉතිං...
  13. PHBhagya

    අනුර දිනයිද?

    අපිත් හොඳ කට්ටඬි තමයි හරිය... පිල්ලි වලට බයනං ගම්පහ ගෙවල් හදන්නෙ නෑ හරිය...
  14. PHBhagya

    අනුර දිනයිද?

    අනුර... නොදකිං... මම බලාගෙන ඉන්නෙ නාමල් ජනාධිපති වෙනකල්... රතිඤ්ඤත් ගෙනල්ල තියාගෙන ඉන්නෙ... වැස්සට පොඟයිද දන්නෑ... සුදු කැකුළු හිඟයක් එයි කියල බයට, කිරිබත් හදන්න, හාලුත් ගෙනත් දැම්මම... දැම්මම...
  15. PHBhagya

    මේ මොකක්ද බන්?

    මටත් හිතුන අලි මද්දක සම්බන්ධයක් ඇති කියල දැකපු ගමං... @Kalegana ඇත්කඳ ලිහිණියා ටෙලිය බලන්න... වැඩගන්න, පෙරහැර වල ගෙනියන්න, හීලෑ කරනව... හීලෑකරන්න බැරි උන්ට ශොට් එක දෙනව... කවුරු හරි ලොක්කෙකුට දළ ඇතෙක් දැකල, දළ දෙක ගන්න හිතුනොත්, ඒත් මරා දානව... ඕක තමයි ඉතිං තත්වෙ... පනාමුරේ ඇතාවත් මැරුවෙ...
  16. PHBhagya

    අනුර දිනයිද?

    පළවෙනි තැපැල් ඡන්දෙ ඉඳන්ම බලන්න ඕනෙ... නැතුව කික් එකක් නෑ...😅
  17. PHBhagya

    කොලඹ තාම මේ වගේද?? 1992 දී.

    හම්මා... මරු... ටික වෙලාවක් ගියා තැන ඔලුවට දාගන්න... Wtc පැත්තෙ ඉඳන් වගේ අරන් තියෙන්නෙ. පින්තූර ටික... අදත් එක්ක ලොකු වෙනසකුත් නෑ වගේ... පාරවල් වල සමහර වටරවුම් අයින් කරල පලල් කරල තියෙනව... ඔය ඉස්සරහින්, වරාය හරහට අලුත් පාර යනව.. හයිවේ එකේ ඉඳන් එන එක පිවිසුමක්... වරාය පිවිසුම් පාර... ඒක තමයි...

    No contents