මචන් 3 wheelers ගන්න එපා බන්. උබලගේම අරහ්ෂාවට කියන්නේ. ඕක අනාරක්ෂිට වාහනයක්. ලංකාවේ මෑතකදී 3 wheelers කියක් accident උනාද බන්. 3 wheeler එකකට රටේ නීතියට අනුව යන්න පුළුවන් උපරිම වේගය 45 kmh . ඔය speed එකට වඩා ගිහින් හරවන්නත් බ. වාහනේ පෙරළෙනවා. . සමහර රටවල ඕක තහනම් කරපු වාහනයක්. වෙන...